ramith ta audi car ekak කෙහෙළියගෙන්
කැබිනට් ප‍්‍රතාශක සහ ජනමාදය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් සිය පුත් රමිත් රඹුක්වැල්ල නවසිලන්තය සමඟ පසුගියදා පැවති 20-20 තරඟයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරඟ වදිමින් දැක්වූ දස්කම් හේතුවෙන් නවීනම අවුඩු මෝටර් රථයක් තෑගි කර තිබේ.
එම තරඟයේදී රමිත් ඕවර් 4 ක් දමා ලකුණු 19 කට විකට්ටුවක් ලබා ගනිමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කරමින් දක්‍සතා දැක්වීය.
lankacnews eke thibbe
Last edited:




over 4k dala audi ekak..nikan minihata jivitha kalema isthutu karath maruti ekak ganna be..