ඔය වගේ mental issues ඇත්තටම තියෙන අය සහ ඒවා නිසා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න අපහසු අය ඉන්නවා, ඕවා ඔයාලාගේ කාලේ බොහො විට diagnose වෙන්නැහැ සහ ගනන් ගන්නැහැ. ඒත් ඒවගේ impact පේන්න තියෙන්නැති වැඩිය publicly මිනිස්සු අතර share නොවුනට. දැන් ඕන කෙනෙක් ටක් ගාලා පෝන් වලින් වීඩියෝ කර ගන්න නිසා සහ public media ඔය වගේ දේවල් පුම්බලා පෙන්නන නිසා ඔහොම cases නිතර වෙනවා කියලා පේනවා
සමහරු ඉන්නවා නිකන් mental issue එකක් තියෙන එක aesthetic කියලා හිතන් ඒවා romanticize කරන..ඕක අවදානේ ගන්න කරන්න පුලුවන් (tiktok එකේ alprazolam කාඩ් වල පොටො දාන උන් බ්‍රෙක්අප් එකකින් පස්සේ lol) ( හැබැයි ඒක ප්‍රස්නයක් නැහැ, ඔයාලාගේ කාලෙත් ඕවෙට සාපේකශව වෙන විදි වලට එහෙම කරපු අය ඇති, ඔය වගේ same mindset තියෙන අය ඉන්නෙත් එයාලටම ගැලපෙන communities වල..ඒකෙන් එයාලට අවස්ය acceptance, validation, attention..ලැබෙනවා, ඕක පිටින් බලන්, කාටවත් physically/ mentally හානියක් නොවන අවස්ථාවක (වුනත් ඒක non of their business) ඒක ක්‍රිටිසයිස් කරලා තමන් හෙන පොරවල් කියලා පෙන්නන්න යන් toxic නාකි ගොබ්බයෝ (මේකෙත් ඉන්නවා තමන් නිකන් objective/ absolute truth එකක් perceive කරනවා වගේ හැසිරෙන් අන්කල්ලා) උන් කරන්නෙත් ඒ අනිත්උ උන් කරන දේම වෙන විදිහකින්, එකෙනුත් බලාපොරොත්තු වෙන්නේ validation, acceptance..තමන් පොරක් කියලා පෙන්නන එකම තමයි / තියෙන stress, mental trauma, ප්‍රස්න එක්ක cope වෙන්න සහ ඔහොම ප්‍රස්න ඇත්තටම තියෙන අයටත් ඕක කරන්නවා( හොද coping mechanism එකක්)
ජෙන් Z අයට, මන් පොඩි කාලේ හැදුන වටපිටාවෙන් observe කරපු දේවල් එක්ක ප්‍රස්න වැඩියි..කියලා මට කියන්න පුලුවන්, දෙමව්පියෝ අවුල් කියන්නේ පොඩි කාලේ ඉදන් physically, mentally abuse වෙන්න පුලුවන් ලමයි. ඔයාලගේ කාලේ මේ තරම් තරගකාරි අද්යාපන ක්‍රමයක් සහා..තමන්ට achieve කරන්න බැරි වුන tragets සහ තමන්ගේ dreams ලමයිගෙන් ඉටු කර ගන්න desperately බලන් ඉන්න, උන්ව පුලුවන් තරම් mentally/ physically abuse කරලා ඒවාට push කරන, ඒක තමයි දෙමාපියො විදිහට කරන්න පුලුවන් නියමම වැඩේ කියලා හිතන් ඉන්න දෙමාපියොත් ඉස්සරට සාපෙක්ශව දැන් වැඩියි කියන්නත් පුලුවන් (ඉස්සර මිනිස්සු global දේවල් එක්ක අඩුවෙන් expose වීම සහ, උවමනා අද කාලේ තරම් සංකීර්න නොවෙන නිසා)
අනිත් එක internet, information source එකක් විදිහට පොඩි කාලෙම ලැබෙන එකෙනුත් intelligence එක වර්ධනය වෙන්න ගොඩක්බ බලපානවා..මට internet ලැබුනේ 4 වසරේ ඉදන්( ඊට කලින් information source එක අමම්ලගෙන්/ තාත්තලගෙන්/ ගුරුවරුන්ගෙන් අහන දේවල්)
ඒ නිසා ඕන දෙයක් ඕන වෙලාවක එක ගූගල් search එකකින් දැන ගන්න පුලුවන්
ඒ නිසා වැඩිහිටියො සිය්ල්ල දත් කියලා අමුතු ගෞරවයක් දැනුන්නැහැ, internet එකෙන් globally වෙන දේවල් සහ..ඒවාට comparatively මෙහේ වෙන දෙවල් සන්සන්දනය කරහම පොඩි කාලේ ඉදන්, already ඉන්න environment එක ඇතුලේ physical/ mental ඇබූස් එකකට ලක් වෙනවනම්..මේ වෙන වැඩේ වැරදියි..ඇයි මට මෙහෙම වෙන්නේ..මොන කාලකන්නි බල්ලො ටිකක් එක්නද මන් ඉන්නේ...වගේ පසුතැවිලි ඇති වෙනවා..ඕක අර වෙන abuse එක්ක එකතු වුනාම ලමයි සුසයිඩ් කර ගන්න පෙලබෙන්නේ ඇයි කියලා තේරෙනවනේ...
අනිත් එක philosophy..ඔය ප්‍රස්න වලට විසදුම philosophy වලින් හොයන්න යන එක..හැබැයි ඔය phases ඔක්කොම පාස් කරන් යද්දි තේරෙනවා...අනිත් මිනිස්සු සහ ඉන්න environment එක වෙනස් කරන්න යන එක ( පොඩි ලමයෙක් විදිහට), නිකම් delusional දෙයක් විතරයි ඉන්න environment එකට ඇඩැප්ට් වෙලා මිනිස්සු manipulate කරලා අපිට ඕනේ දේවල් කර ගන්න පුලුවන් කියලා
හැබැයි ඕක personality disorder එකක් විදිහට manifest වෙලා සාදාකල් ඔහොම තියෙන්න පුලුවන්..එහෙම උන් උන්ගේ වැඩේ කරන් අනිත් එකාට හෙන ගැහුවත් සත පමක ගානක් නැත්තේ
සියුමැලි or සියුමැලි නැද්ද කියන එක බාහිර observation එකක් විතරයි, උට මොන ප්‍රස්න තිබ්බද/ තියෙනවද දන්නේ ඌ
මිනිස්සු ජීවත් වෙන්න තමයි ඔය හැම දේම කරන්නේ, ඉතින් වැඩිය seriously හිතන්න දෙයක් නැහැ, මිනිස්සු ජජ් කරන්නෙ අපි අපිට subjectively..සමහර විට ඔය සියුමැලි..කෙනා අපිට වැඩිය සතුටින් ඉන්නවා වෙන්නත් පුලුවන්
ah hospital hitya ne, moko une
jan 2 results
------
Post added on Dec 28, 2024 at 7:37 PM