ai mehema kiyanne? general experience da? nattn nikn hithenawada? nattn 2000n passe un ehema kiwwada?
ඔය එයාලගේ insecurities තමයි genz එකට project කරන්නේ නාකි අන්කල්ලා ටික, defense mechanism එකක්
typical rat race දුවපු අයනේ, ඕකෙන් මිදෙන්න ඕනේ කියන අයිඩියා එකෙන් typical 8-5 ජොබ් වලින් මිදිලා alternative paths වල බය නැතුව යන්න ගත්තෙ GenZ අය තමයි ( වයසක අය ඉතා සුලු පිරිසකුත් ඒ කාලේ ඉන්නැති එහෙම)
ලමයෙක් බැදලා financially stable වෙන තැන වෙනකන් path එක දෙමපියෝ තමයි හදන්න ඕනේ, සරලව කිව්වොත් අද කාලේ ලමයෙක් හදනවනම් හොද ගෙයක්/ වාහනයක්/ 2-3 laks අවම වැටුපක් වත් ඕනේ, ඒ වගෙම ලමයගේ higher studis වලට 3-4 Mil වත් එකතු කරලා තියෙන්න ඕනේ ඒ වෙද්දි, ඕවා නැ කියන්නේ උ ලමයෙක් හදන්න සුදුසු නැහැ, වෙන බයිලා කොච්චර කිව්වත් වැඩක් නැ
ඒත් දෙමාපියොන්ට සල්ලි නැහැ කියලා එයාලට බැන බැන ඉන්න තරම් ගොබ්බයො නෙමෙයි GenZ, සල්ලි නැත්තම්, එතනින් එහා සල්ලි හොයන්න පුලුවක් විදිහක් බලලා හොයනවා අපි
අනික කොච්චර සල්ලි තිබ්බත්, සමහරු ඉන්නවා ලමයිට ආදරේ..එහෙම අය තමයි ලමයි හදන්න ඕනේ, එහෙම නැති බල්ලෝ ඔහේ බදින්නම් වාලේ බැදලා ලමයි හදලා උන්ව පොඩි කාලේ ඉදන් අහිතකර වටපිටාවක හැදුවාම වෙන්නේ ඒ වගේම එකෙක් බිහි වෙන එක, ඌ කරන්නෙත් ආයේ ඕකමයි, generational trauma
ane deyyane meeke inna vayasaka minissunta therenne naane disagree venava kiyala anith manussayata apahasa karanna oona na saha eeka civilized nathi wadak kiyala
එහෙම තමයි..මොක කිව්වත් personally ගන්නේ සහ low intelligence + fragile ego + insecurities හෙන ගොඩක් එක්ක ජීවත් වෙන්නේ, fragile ego එක තව කෙනෙක්ට අපහස කරලා temporarily boost කර ගන්නවා, ඒක තමයි කරන්න පුලුවන් එකම දේ
උබත් මේකෙන් ඉගෙනගනින් මේ වගේ uncivilized වයසක මිනිස්සු එක්ක interact වෙන්න ඕනේ කොහොමද කියලා, අපිට කොහොමත් මෙහෙම වයසක අය එක්ක irl වැඩිය ගනුදෙනු කරන්න හම්බෙන්නැහැනේ, ඒත් ඉස්සරහට වැඩ කරන්න වෙන්නේ මෙහෙම අය එක්ක, නිසා මේක නියම learning platform එකක් ඒ වගේ මිනිස්සු එක්ක ප්රස්නයක් නොවෙන්න වැඩ කරන්න ඉගෙනගන්න