Random කතා - කරන්නේ ඇයි කියල දැනගෙන කිරීම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,646
    75,692
    113

    මේ තියෙන්නේ Air India වල ෆ්ලයි කරන්න කලින් පෙනන්න සේෆ්ටි video එක. ඒක ඉතින් නිකන් පෙනන්නේ නැතුව ඉන්දියාවල එක එක සංස්කෘතික දෙවල් දාල ලස්සනට හදල. බැලූ බැල්මට නම් ලස්සනයි. ඒත් මට හිතුන දෙයක් තමා ඕක කරපු එකෙන් ඔය video එකේ ඇත්ත purpose එක යට යන්නේ නැද්ද?

    සේෆ්ට් video එකක් හැම ෆ්ලයිට් එකකම පෙනන්නේ, බෙසික් කරන්න ඕන දේවල් සහ විශේෂයෙන් හදිස්සියක් උනොත් මොකද කරන්නේ කියල තේරුම් කරවන්න. ඒවගේ දෙයක් කියන කොට බලන කෙනාගේ අවදානය ඒ පණිවිඩටය තමා යන්න ඕනේ. ඒත් මෙහෙම video කලාම මිනිස්සු ඒකේ ලස්සන බලනව මිසක් අර කියපුව ඔලුවට දාගන්න එක අඩුයි.

    සේෆ්ටි රිලේටඩ් දේවල් වලදී විතරක් නෙවි ඕනම දෙයක "කරන්නන් වාලේ කරන්නෙ නැතුව, ඇයි කරන්නේ කියල දැනගෙන කරන එක තමා වැදගත්"

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,646
    75,692
    113
    Seen similar in Air NZ and Qantas as well

    maybe it’s better this way to keep passengers engaged
    You don't get enagaged ban. Some may not even understand it. It is always good to keep it clean and simple since it is a safety message. But if you want to advertise your country you can always have a separate video some other time.
     
    • Like
    Reactions: Solo Rider

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    You don't get enagaged ban. Some may not even understand it. It is always good to keep it clean and simple since it is a safety message. But if you want to advertise your country you can always have a separate video some other time.
    Yea probably I don’t watch any of them anyway
     
    • Like
    Reactions: tharakaf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,584
    100,794
    113
    අඩෝ නෑ. මේක පට්ට.

    ඕක ගොඩක් උන් බලන් නෑ. මේක ඒ උනාට බලනව. අඩුම නිකන් හරි නොට වෙලා තියෙනවා නේ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,679
    21,346
    113
    මිනිස්සු panic වෙන්නේ නැති වෙන්න මේ වගේ informal විදිහකට එක දෙන ඒක අවුලක් නෑ....

    ඕක පට්ට direct විදිහට කිව්වොත් මිනිස්සු ෆ්ලයිත් එක උඩ යන්න කලින්ම බය වෙයි...

    හැබැයි මේ වීඩියෝ too entertaining එකනම් වගේ... පාට පාට වැඩි..ඔක්කොම එක ගොඩේ ඔබලා දෙන්න ඕනි මෙසේජ් එක මිස් වෙනවා වගේ...අඩුම තරමේ flight ඒකවත් හරියට පෙන්න නෑ...

    Air nz, turkey Air, qntas patta

    • Like
    Reactions: Chimpanzee Putha

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,646
    75,692
    113
    මිනිස්සු panic වෙන්නේ නැති වෙන්න මේ වගේ informal විදිහකට එක දෙන ඒක අවුලක් නෑ....

    ඕක පට්ට direct විදිහට කිව්වොත් මිනිස්සු ෆ්ලයිත් එක උඩ යන්න කලින්ම බය වෙයි...

    හැබැයි මේ වීඩියෝ too entertaining එකනම් වගේ... පාට පාට වැඩි..ඔක්කොම එක ගොඩේ ඔබලා දෙන්න ඕනි මෙසේජ් එක මිස් වෙනවා වගේ...අඩුම තරමේ flight ඒකවත් හරියට පෙන්න නෑ...

    Air nz, turkey Air, qntas patta

    Ehema ekak ne ban. oken penanne normally yanna ona widiyai, emergency ekak aawama exit tikai, mask ekak danne komadai kiyana tika. Ekata oya wage magul asse damamma minisunge oluwata yanna tiyena chance eka wadi. Nikan hitapan yak munuwal asse oya wage ekak dammama awadane enawada?
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    රේල් පාරෙ කක්කි දාන සීනුත් පෙන්නනවද මේකෙ?