ඉඳලා හිටලා කිරියේ දකිනවා බිංදුවෙන් පටන් අරන්, ඒත් ජීවිතේ කොහොමහරි ගොඩ යන්න ට්‍රයි කරන, සමහර අය තමාට වඩා ඉස්සරහින් ඉන්නකොට demotivate වෙන, ඇයි අපිට මෙහම උනේ වගේ ප්‍රශ්න අහන post. ඉතින් හිතුවා සෙනසුරාදා දවසේ පොඩි දේවල් ටිකක් අත්දැකීම් ටිකක් බෙදාගන්න.
අපි තේරුම් ගන්න ඕන දෙයක් තමා එක එකාගේ ජීවිත එක එක තැන තියෙන්නෙ. එකම වයසේ උනත් අපිට වඩා ආර්තික අතින් ඉස්සරහින් ඉන්න උන් ඉන්නවා. ඒකට හේතුව තමා මේ ජීවිතය අපි තනියෙන් එකම තැනින් පටන්ගත්ත මැරතන් එකක් නෙවී, හරියට බැලුවොත් ඕක සහය දිවීමේ මැරතන් එකක්. ඉතින් උඹේ වයසේ එකාට බැටන් එක හම්බෙන්නෙ කලින් එකා උඹලගෙ කලින් එකාට ලොකු ලීඩ් එකක් දීලා තිබ්බ වෙලාවක. එහෙම උනාම උඹට කොහොමත් අනිත් එකාව උඹේ ඉස්සරහින් ඉන්නෙ කියලා තමා පෙන්නෙ. එතකොට තමා "හරි අසාදාරනයි, කොහොමද අපි ගොඩ යන්නෙ" වගේ ඒවා ඔලුවට එන්නෙ. ඕක ස්වබාවිකයි, මටත් අනන්තවත් ඇවිත් තියෙනවා ඔය අදහස, ඒත් දැන් ඒක තේරුම් අරන් මම හිතන විදිය වෙනස් කරලා තියෙන්නෙ.
ඉතින් අපිට ඔය මැරතන් එක නවත්තන්න බෑ, අතීතෙට ගිහින් වෙනස් කරන්නත් බෑ. කරන්න පුලුවන් එකමදේ තමා අපෙන් ඊලඟ එකාට බැටන් එක හම්බෙද්දි අර "ලීඩ්" එක අඩු කරලා දෙන එක.
අන්න ඒකට වැඩ කරපන්.
ජීවිතේ කවදාවත් සාදාරන නෑ කියලා මුලින් තේරුම් ගනින් "Life is unfair"
English දැනුම හදාගනින්
Connection හදාගනින්
රටේ ලෝකේ අලුත් ප්‍රවනතා ගැන ඉගෙන ගනින්
මාස පඩියෙන් කවදාවත් ඔය gap එක අඩු කරන්න බෑ කියලා තේරුම් ගනින්. ඒකට වෙන වෙන දේවල් කරන්න ඕනා, උත්සාහ කරන්න ඕනා කියලා තේරුම් ගනින්.
ලෝකේ මිනිස්සු jealous, selfish කියලා තේරුම් ගනින්. කවුරුත් උඹලව ගොඩ දාන්නෙ නෑ, උඹලම ඒක කරගන්න ඕනා. මටනම් ඔය සීන් එක ගැන කතා අනන්තවත් තියෙනවා.
හැමතිස්සෙම තමන්ට මුල් තැන දෙන්න අනිත් අයට කලින්. මෙතන තමන් කියන්නෙ තමන්ගේම close family එක වෙන්න පුලුවන්. නිකන් වෙස්සන්තර වගේ රඟන්න යන්න එපා, එතකොට අන්තිමට හැමදාම disappointment තමා.