Random ජොබ් කතා - රස්සාවට *ක දීම

shenat

Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඒක නං 100% ඇත්ත පොන්නයෝ.

    මම ඕක ඉගෙන ගත්තෙ ලංකාවෙදි මගේ පළවෙනි ජොබ් එකේදි ඔය වගේම බැහැලා වැඩ කරන්න ගිහින්. සබ්ලට සල්ලි දෙන්න පරක්කු වෙලා වැඩ නවතිනවට අතින් සල්ලි දීලත් වැඩ කරලා තියෙනවා. සමහර එව ආයෙ හම්බුණේ නෑ. අන්තිමට පොන්න පී එම් පල නොකිය පලා බෙදන තැනට ආවා.

    පාඩම ඉගෙන ගත්තට පස්සෙ ආයෙ කිසි දවසක එව්ව නෑ. කොටින්ම වැඩ කරන තැනක් ගිනිගන්න ගිහින් මට නිවන්න පුලුවන් කම තිබුණත් ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒක නැත්තං කරන්නෙ නෑ. කොම්පැණිය බංකොළොත් වෙන්න ගියත් එච්චර තමා. :)

    තව ටිකක් එහෙට ගියොත් ලංකාවට මම ඇප්ලයි කරෙත් ඔය තියරියම තමා. මට කෙලෙව්ව නං මමත් ආයෙ නෑ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,626
    1
    51,345
    113
    ප*යාගල
    sorry.com
    මම මොනතරම් කළත් මට උඩ ඉන්න එකා ඒවාට ක්‍රෙඩිට් එක දාගන්න එක
    මේක තමයි එපාම කරපු වැඩේ. උබට කියන්න මම තමයි Jira වලින් Client ල Handle කරේ. සමහර උන් Polish අනික් උන් Israel. Israel උන් Tackle කරන්න පට්ටම අමාරුයි. කුනු බැනුම් බනිනව පොඩ්ඩ මිස් වෙච්ච ගමන්.උන්ගෙ ඔෆිස් ටයිම් තිබ්බෙ අපේ ඔෆිස් ටයිම් වලින් පස්සෙ. මට හිතුන දවසක් මුන්ව කොහොමහරි Tackle කරගන්න ඔනෙ කියල. මම කරේ බොඩිමට ඇවිල්ල Israel උන් Open කරපු Jira Tickets ඔක්කොම Resolve කරලා උන්ට ෆීඩ් බැක් දීපු එක. දවස් දෙක තුනක් ඕක කරද්දි මුන්ට මාරම සැටිස්. අපිට Jira Logins දීල තිබුනෙ Supervisor ලගෙ ඒවා. අපිට වෙනම එකවුන්ට්ස් දුන්නෙ නෑ. කොහොමහරි අර Client ල Office එකේ Head ටත් ඊමේල් කරල කියල තිබුන පට්ටම සැටිස් කියලා. ඊට පස්සෙ මීටින් එකක් අරන් අර මම ලොග් වෙලා වැඩ කරපු Supervisor කාරයා Appreciate කරලා ඌට Allowance එකකුත් දීල තිබුනා. ඌ දන්නව හොදටම මම තමයි මහන්සි වෙලා වැඩ කරේ කියල.කැRකමටම නිකන් හිටියා ඌ. අනික ඌ අනික් Head ලට කියල තිබුන මට English බෑ කියලා අවුරුදු 5 යි වැඩ කලේ මුලු ජීව්ත කාලෙටම හරියන්න පාඩම් ටිකක් ඉගෙන ගත්තා.
     
    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,530
    1,031

    මොකද්ද හිටපු designation එක ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516

    බාප්පගෙ බිස්නස් එක නෙමෙයි නම් අවුරුදු දෙකකට වඩා නම් ලොවෙත් ඉන්න හොඳ නෑ උඩ යාමක් නැත්නම්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,884
    28,791
    113
    මේක තමයි එපාම කරපු වැඩේ. උබට කියන්න මම තමයි Jira වලින් Client ල Handle කරේ. සමහර උන් Polish අනික් උන් Israel. Israel උන් Tackle කරන්න පට්ටම අමාරුයි. කුනු බැනුම් බනිනව පොඩ්ඩ මිස් වෙච්ච ගමන්.උන්ගෙ ඔෆිස් ටයිම් තිබ්බෙ අපේ ඔෆිස් ටයිම් වලින් පස්සෙ. මට හිතුන දවසක් මුන්ව කොහොමහරි Tackle කරගන්න ඔනෙ කියල. මම කරේ බොඩිමට ඇවිල්ල Israel උන් Open කරපු Jira Tickets ඔක්කොම Resolve කරලා උන්ට ෆීඩ් බැක් දීපු එක. දවස් දෙක තුනක් ඕක කරද්දි මුන්ට මාරම සැටිස්. අපිට Jira Logins දීල තිබුනෙ Supervisor ලගෙ ඒවා. අපිට වෙනම එකවුන්ට්ස් දුන්නෙ නෑ. කොහොමහරි අර Client ල Office එකේ Head ටත් ඊමේල් කරල කියල තිබුන පට්ටම සැටිස් කියලා. ඊට පස්සෙ මීටින් එකක් අරන් අර මම ලොග් වෙලා වැඩ කරපු Supervisor කාරයා Appreciate කරලා ඌට Allowance එකකුත් දීල තිබුනා. ඌ දන්නව හොදටම මම තමයි මහන්සි වෙලා වැඩ කරේ කියල.කැRකමටම නිකන් හිටියා ඌ. අනික ඌ අනික් Head ලට කියල තිබුන මට English බෑ කියලා අවුරුදු 5 යි වැඩ කලේ මුලු ජීව්ත කාලෙටම හරියන්න පාඩම් ටිකක් ඉගෙන ගත්තා.
    Baninne kohomeda? Video call? 😏
     
    • Like
    Reactions: Nidarshana_k

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඊට පස්සෙ මීටින් එකක් අරන් අර මම ලොග් වෙලා වැඩ කරපු Supervisor කාරයා Appreciate කරලා ඌට Allowance එකකුත් දීල තිබුනා.
    මම හදපු රිපෝර්ට් එක්ක ලොක්කට ෆෝවර්ඩ් කරලා එකෙක් මගේම බොස් උනා. :lol: :lol: :lol:
    ෆකින්ග් රේසිසම් තමයි. මම මුලින් රිපෝර්ට් එක යැව්වම අවුල් කියලා එව්වා ලොක්කා. අරූ මගෙන් ඉල්ල ගත්තු කොපියකුත් ඒ අතරේ මට හොරෙන් ලොක්කට යවලා. මෙන්න ඒකට හොඳයි කියලා ඌව උඩ තියලා මේල් එකක් ගහලා. ඊටපස්සෙ ඌව ප්‍රමෝට් කලා. එකම රිපෝර්ට් එක. මගේ හම කළුයි උගෙ සුදුයි.