ඒක නං 100% ඇත්ත පොන්නයෝ.
මම ඕක ඉගෙන ගත්තෙ ලංකාවෙදි මගේ පළවෙනි ජොබ් එකේදි ඔය වගේම බැහැලා වැඩ කරන්න ගිහින්. සබ්ලට සල්ලි දෙන්න පරක්කු වෙලා වැඩ නවතිනවට අතින් සල්ලි දීලත් වැඩ කරලා තියෙනවා. සමහර එව ආයෙ හම්බුණේ නෑ. අන්තිමට පොන්න පී එම් පල නොකිය පලා බෙදන තැනට ආවා.
පාඩම ඉගෙන ගත්තට පස්සෙ ආයෙ කිසි දවසක එව්ව නෑ. කොටින්ම වැඩ කරන තැනක් ගිනිගන්න ගිහින් මට නිවන්න පුලුවන් කම තිබුණත් ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒක නැත්තං කරන්නෙ නෑ. කොම්පැණිය බංකොළොත් වෙන්න ගියත් එච්චර තමා.
තව ටිකක් එහෙට ගියොත් ලංකාවට මම ඇප්ලයි කරෙත් ඔය තියරියම තමා. මට කෙලෙව්ව නං මමත් ආයෙ නෑ.

Ticket wala un kelinma danawa 'I dont know if you get it but this is low quality work" kiyala. ticket delayed unoth danawa ' This ticket has been delayed from your and we cant take any responsibilty kiyala. calls aragena bainwa. redi na ithin.