මතක ඇති මම කලින් පාරකුත් කිව්වා හැමතිස්සෙම මේක හොදට මතක තියාගන්න කියලා.
"Job is a job, nothing more nothing less. Give your 100%, nothin more nothing less"
මෙන්න හොද වීඩියෝ එකක් හම්බුනා ගෑනු කෙනෙක් ඒකම ලස්සනට කියන.
මෙයාව කෙලින්ම ෆයර් කරලා වැඩි දැනුම් දීමක් නැතුව. එයා ඒකෙම කියනවා අවුරුදකට විතර කලින් ලොක්කො ටික කොහොමද දීපු ටොක් ටික. "අපි ඔක්කොම එකතු වෙලා මේක ගොඩ දාමු. අනිත් වැඩ නවත්තලා බිස්නස් එක ගොඩ දාන්නේ කොහොමද කියල බලන්න කිවලු, එයාලගේ personal ෆ්‍රී ටයිම් එකේ බිස්නස් එකට උදව් වෙන අලුත් දේවල් ඉගෙන ගන්න කිව්වලු"
එයා කියනවා ඒ දවස්වල එයා ඕවට කොච්චර ඇන්දිලා හිටියද කියනවවම්, නිව්සීලන්ඩ් වල වැකේශන් එක කැන්සල් කරල එන්නත් හිතුවලු.
ඒත් ෆයර් කරද්දි ලොක්කො තප්පරයක් වත් ඒවා ගැන හිතුවේ නෑ.
ඕක ලංකාවටත් පොදුයි. ගොඩක් කම්පනි "මේක අපේ පවුලෙ වැඩක්" කියල ඔලුවට දාන්න මාර ට්‍රයි එකක් දෙනවා. අපිත් රැවටිලා අපේ අනිත් දේවලුත් පාඩු කරන් ඒකට සෙට් වෙනවා. හැබැයි අපිව එලියට දාන කොටො එයාලට ඒවා අදාල නෑ.
ජොබ් එක ජොබ් එකක් විදියට කරන්න, ගෙවන ගානට 100% දෙන්න. ඊට වඩා වැඩියෙන් දෙන්නත් එපා, අඩුවෙන් දෙන්නත් එපා.