Random ජොබ් කතා - රස්සාවට *ක දීම

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,395
    4,026
    113
    ජොබ් එක ජොබ් එකක් විදියට කරන්න, ගෙවන ගානට 100% දෙන්න. ඊට වඩා වැඩියෙන් දෙන්නත් එපා, අඩුවෙන් දෙන්නත් එපා.

    Yes. HR unge sinibola wada walata ahu nowi inna oni. Party, outing mona giyath friends la wenna oni na
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946

    Job wala set wema un aththa friendsla newi ban, wadak tiyena nisa katha karana un. Kalaathurakin tama bokkak set wenne
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    Technology expert ayata salary podi ganak wadi ape eke innawa panditha dial ekak u wada karanne na bole pass kara htya shape eke dn u technology expert nisa project set ekak bara dila me yaka melo deyk danne na apen ahanneth na magen poddak ahano wena ekeen itutu tika ahano. Dn api muwa rasthyadu karanw shpe eke ethakota mu slow wenww 😁😁 wada barinam mokatada boru gahala padi wadiuem ganne wadiyen gannwanam karapan wage innawa api
     
    • Dislike
    Reactions: AnuradhaRa

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    91264854-230962431606698-1524025950499504128-n.jpg
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,352
    113
    ප*යාගල
    sorry.com
    ඇත්ත. මටත් ඕක කරා කලින් ඉදපු Company එකෙන්. 5 Years Experience තිබුනා. ඒ උනාට Senior Position එකක් මට දෙන්නෙ නැතුව මාස 2 ක් වැඩ කරපු හුත්තියෙකුට දුන්නා. ඒකෙන් මට අවුල් ගියා. සෙට් එකටම මාස ගානක් හිකවෙන්න වැඩ සෙට් කරලා මම අයින් උන. යාලුවො සෙට් එකේ එකෙක්වත් කතා කරන්නෙ නෑ මම Company එකට ඇරපු නිසා.🤣
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,121
    9,969
    113
    ඇත්ත. මටත් ඕක කරා කලින් ඉදපු Company එකෙන්. 5 Years Experience තිබුනා. ඒ උනාට Senior Position එකක් මට දෙන්නෙ නැතුව මාස 2 ක් වැඩ කරපු හුත්තියෙකුට දුන්නා. ඒකෙන් මට අවුල් ගියා. සෙට් එකටම මාස ගානක් හිකවෙන්න වැඩ සෙට් කරලා මම අයින් උන. යාලුවො සෙට් එකේ එකෙක්වත් කතා කරන්නෙ නෑ මම Company එකට ඇරපු නිසා.🤣
    mokadda kare oya.

    මට දෙන්නෙ නැතුව මාස 2 ක් වැඩ කරපු හුත්තියෙකුට දුන්නා - arinnama oni oka ta num
     
    haha, Mama resign unata passe lokka mata pahala ekata kiyanawa "api hithan hitiyeth oyata tama team lead kama denawa kiyala, ahawal ekkenata ehema karaganna be" athey mattu. Un taama danne ne mama dannawa kiyala.

    Aathal eka tama mulu office ekama dannawa lokkata uge position eka tiyaganna hambune mama manussa kamata uwa challenge nokara support karapu nisa kiyala.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,116
    11,998
    113
    Job eka matha hamadema depend karaganna epa

    mainly loans dala thiyana ewa ehama, next yaluwoo, family life balance

    Job is just another side income + society eka ekka move wenna thiyana place ekake only, life eka karaganna narakaiyi

    income eka mehama bedagathoth lesi

    passive income - 25%
    investment - 25%
    Job income -25%
    Business income - 25%

    Job income eka business income ekata equal karaganna thama balanna ona
    මේක නම් පට්ට පොයින්ට් එකක්
     
    • Love
    Reactions: acryan

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මතක ඇති මම කලින් පාරකුත් කිව්වා හැමතිස්සෙම මේක හොදට මතක තියාගන්න කියලා.

    "Job is a job, nothing more nothing less. Give your 100%, nothin more nothing less"

    මෙන්න හොද වීඩියෝ එකක් හම්බුනා ගෑනු කෙනෙක් ඒකම ලස්සනට කියන.

    මෙයාව කෙලින්ම ෆයර් කරලා වැඩි දැනුම් දීමක් නැතුව. එයා ඒකෙම කියනවා අවුරුදකට විතර කලින් ලොක්කො ටික කොහොමද දීපු ටොක් ටික. "අපි ඔක්කොම එකතු වෙලා මේක ගොඩ දාමු. අනිත් වැඩ නවත්තලා බිස්නස් එක ගොඩ දාන්නේ කොහොමද කියල බලන්න කිවලු, එයාලගේ personal ෆ්‍රී ටයිම් එකේ බිස්නස් එකට උදව් වෙන අලුත් දේවල් ඉගෙන ගන්න කිව්වලු"

    එයා කියනවා ඒ දවස්වල එයා ඕවට කොච්චර ඇන්දිලා හිටියද කියනවවම්, නිව්සීලන්ඩ් වල වැකේශන් එක කැන්සල් කරල එන්නත් හිතුවලු.

    ඒත් ෆයර් කරද්දි ලොක්කො තප්පරයක් වත් ඒවා ගැන හිතුවේ නෑ.

    ඕක ලංකාවටත් පොදුයි. ගොඩක් කම්පනි "මේක අපේ පවුලෙ වැඩක්" කියල ඔලුවට දාන්න මාර ට්‍රයි එකක් දෙනවා. අපිත් රැවටිලා අපේ අනිත් දේවලුත් පාඩු කරන් ඒකට සෙට් වෙනවා. හැබැයි අපිව එලියට දාන කොටො එයාලට ඒවා අදාල නෑ.

    ජොබ් එක ජොබ් එකක් විදියට කරන්න, ගෙවන ගානට 100% දෙන්න. ඊට වඩා වැඩියෙන් දෙන්නත් එපා, අඩුවෙන් දෙන්නත් එපා.

    TFS

    මචන්.

    අත්දැකීමෙන් කියන්නෙ ඕනෙවට වඩා පුක දුන්නට හම්බෙන ලබ්බක් නෑ. ගොඩක් කම්පැනි වලට කම්පැනියෙ වැඩ ගැන හොඳට දන්න පරණ එකාට වැඩිය ලොකු ටෝක් දීගෙන උඩින් පාත්වෙන අලුත් උන්ව වටිනවා. ඊටපස්සෙ උන් කියන බයිලා ගහලා කෙල උනාමත් පරණ එවුන්ගේ බෙනෙෆිට් වලට කෙලලා තමයි රිකවර් කරගන්න හදන්නෙ. අර කතාවක් තිබ්බෙ අන්තිමට වැඩ කරපු කූඹියාව තමයි අස් කරන්නෙ කියලා.

    මට හිතාගන්න බැරි ඔය වගේ පොයි කාරයෙක් කම්පැනියට ආපුවාම අපිට තේරෙනවනෙ මූ වැඩ බැරි පොයියෙක් කියලා. ඇයි ඒක ලොක්කන්ට තේරෙන්නෙ නැත්තෙ? උන් අරූ හොඳ ගාණකට තට්ටු කරලා මාරු වෙනකන්ම උගෙ පැත්ත තමයි ගන්නෙ.

    තව කොටසක් ඉන්නවා උන් පුක දෙන ගමන් අනික් උන්ගේ පුකත් පුදවන්න හදන උන්. එතකොට අපි අපේ විදිහට වැඩ කරාම ලොක්කට වඩා අමාරු පුක දෙන එකාට.

    ඇත්ත. මටත් ඕක කරා කලින් ඉදපු Company එකෙන්. 5 Years Experience තිබුනා. ඒ උනාට Senior Position එකක් මට දෙන්නෙ නැතුව මාස 2 ක් වැඩ කරපු හුත්තියෙකුට දුන්නා. ඒකෙන් මට අවුල් ගියා. සෙට් එකටම මාස ගානක් හිකවෙන්න වැඩ සෙට් කරලා මම අයින් උන. යාලුවො සෙට් එකේ එකෙක්වත් කතා කරන්නෙ නෑ මම Company එකට ඇරපු නිසා.🤣
    මටත් ඔහොම වෙලා තියෙනවා බන්. මට නම් කෙලවෙලාම තියෙන්නෙ බැරි දේට බෑ කියන හින්දා. එතකොට කොහේහරි ඉන්න හාල්පාරුවෙක් පුලුවන් කියලා බාර අරගෙන රීලා රීලා මාරු වෙලා යනවා. ඊටපස්සෙත් ගන්නෙ ඒ වගේ පොයි කාරයෙක්ව. අනිත් එක තමයි මම මොනතරම් කළත් මට උඩ ඉන්න එකා ඒවාට ක්‍රෙඩිට් එක දාගන්න එක. හැබැයි දැන් මම කරන්නෙ මට ඕනෙ වෙලේට විතරක් වැඩ කරන එක. මාව ශේප් එකේ තියාගන්න ඕනෙ නිසා උඩ එකා මොකුත් කියන්නෙ නෑ.
    ------ Post added on Jul 15, 2023 at 1:40 PM
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    මමනම් කියන්නේ අට පහ යාළුවෝ කියලා, හොද අයත් සෙට් වෙලා තියෙනවා.
     
    • Like
    Reactions: tharakaf

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Me fire kirilla thawa hodai yako. Ape PM kenek ain kala uta kiwwet na meetimak thibbet na mukuta na. Uge email okkoma access galawapan, sign-in block karapan, email ekata vp kenek ta access deepan echarai. Pawu yako ain karapu eka dawas ganak account ekata login wenna try karala karala atharala dala. :(