Random ජොබ් කතා - වැඩ පෙන්නලත් ඇයි මම Promote වුනේ නැත්තෙ 🤔🤔 ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,676
    75,749
    113
    ඊයෙ මම දාපු පොස්ට් එකෙන් මම දැක්ක දෙයක් තමා, ගොඩක් යක්ක පුත්තු එයාලගෙ වැඩ වලට හම්බුන රිටර්න් එක මදි, ඒ කියන්නේ ප්‍රොමොට් උනේ නැතෙයි කියල හෙන කල කිරීමෙන් ඉන්නවා. ඒ අස්සේ වෙන උන්ට ඒක හම්බෙලා. මෙහෙම උනේ කොහොමද?

    ඕනම ජොබ් එකක, එක එක පොසිශන් එකකට තියෙන බලය වෙනස් වෙනවා. යට උන්ට අඩුයි, උඩට එන්න එන්න ඒක වැඩි වෙනවා. බලය අඩු පොසිශන් වල වැඩ දැම්මම ගේමක් නැතුව ප්‍රොමොශන් සෙට් වෙනවා. ඔහොම උඩට යන්න යන්න උඹල ටික ටික බලය වැඩි රෑන්ක් වලට එන්න ගන්නවා.

    ඔන්න ඔය රෑන්ක් වල වැඩ විතරක් දාල මදි. මොකද ඔය රෑන්ක් වලින් තමා කම්පනි එකක ඩිසිශන් වලට බලපෑම් එන්නේ. උඩට යන්න යන්න ඒ බලපෑම වැඩි. ගොඩක් වෙලාවට කම්පනි වල උඩ ඉන්න උන් කැමති නෑ යට ඉන්න එකා against යනවට. වෙන බාසාවකින් කිව්වොත් යට ඉන්න එකා හැම එකම ප්‍රශ්න කරල, ලෙඩ දානවනම් ඌ ඉක්මනටම කැපෙන ලිස්ට් එකේ උඩට යනව කොච්චර වැඩ කාරයෙක් උනත්.

    තව විදියකට කිව්වොත් ලොක්කො හොයන්නේ "‍Yes Men" සෙට් එකක්, නැතුව කම්පනි/මිනිසුන්ගේ හොදට කතා කරන උන් නෙවී. අනික මිනිසුන්ට හොද වෙන වැඩ ගොඩක් වෙලාවට කම්පනි එකට හොද නෑ (උදා: පඩි වැඩි කරපන් කියල ඉල්ලන එක ). උන්ට ඒක කරදයරක්. උන්ට ඕන උන්ගෙ ඔපරේශන් එකට බාදා නොවන එවුන්. ඉතින් ඇණයක් වේගෙන එන උන්ව කෙලින්ම කපල දාන එක තමා උන්ගේ instinct එක, උගෙන් කම්පනි එකට වැඩක් තියෙනවද නැද්ද වැඩක් නෑ.

    අනිත් එක තමා immediate ලොක්කා කැමති නෑ උගෙ ලගම එකා ඉක්මනට උඩට එනවට. ගොඩක් වෙලාවට ඔය අවුල තියෙන්නේ කිසි ස්කිල් එකක් නැති ලොක්කන්ට. එතකොටත් උන් කරන්නේ උබලව කපලා දාන එක.

    ලංකාවේ ඉතින් කෙලින්ම ෆයර් කරන්න බැරි නිසා, උන් කරන්නේ "පලා නොකියා පලා බෙදන එක". ඒ කියන්නේ උබට වඩ යට උන්ට සලකන එක, උබේ ප්‍රමොශන් නැති කරන එක. ටුවර් චාන්ස් වෙන උන්ට දෙන එක, වගේ ඒවා.

    දැන් හිතල බලන්න උබලට උනේ ඕවා නෙවීද කියලා.

    මගේ මේ ත්‍රෙඩ් සීරිස් එක හොදයි කියල හිතනවනම්, උබලට පරන ටික කියවන්න පුලුවන් search බාර් එකේ "Random" කියල search කරල.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    "අනිත් එක තමා immediate ලොක්කා කැමති නෑ උගෙ ලගම එකා ඉක්මනට උඩට එනවට. ගොඩක් වෙලාවට ඔය අවුල තියෙන්නේ කිසි ස්කිල් එකක් නැති ලොක්කන්ට. එතකොටත් උන් කරන්නේ උබලව කපලා දාන එක.

    ලංකාවේ ඉතින් කෙලින්ම ෆයර් කරන්න බැරි නිසා, උන් කරන්නේ "පලා නොකියා පලා බෙදන එක". ඒ කියන්නේ උබට වඩ යට උන්ට සලකන එක, උබේ ප්‍රමොශන් නැති කරන එක. ටුවර් චාන්ස් වෙන උන්ට දෙන එක, වගේ"

    Shit happened to me over 2 years.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ඊයෙ මම දාපු පොස්ට් එකෙන් මම දැක්ක දෙයක් තමා, ගොඩක් යක්ක පුත්තු එයාලගෙ වැඩ වලට හම්බුන රිටර්න් එක මදි, ඒ කියන්නේ ප්‍රොමොට් උනේ නැතෙයි කියල හෙන කල කිරීමෙන් ඉන්නවා. ඒ අස්සේ වෙන උන්ට ඒක හම්බෙලා. මෙහෙම උනේ කොහොමද?

    ඕනම ජොබ් එකක, එක එක පොසිශන් එකකට තියෙන බලය වෙනස් වෙනවා. යට උන්ට අඩුයි, උඩට එන්න එන්න ඒක වැඩි වෙනවා. බලය අඩු පොසිශන් වල වැඩ දැම්මම ගේමක් නැතුව ප්‍රොමොශන් සෙට් වෙනවා. ඔහොම උඩට යන්න යන්න උඹල ටික ටික බලය වැඩි රෑන්ක් වලට එන්න ගන්නවා.

    ඔන්න ඔය රෑන්ක් වල වැඩ විතරක් දාල මදි. මොකද ඔය රෑන්ක් වලින් තමා කම්පනි එකක ඩිසිශන් වලට බලපෑම් එන්නේ. උඩට යන්න යන්න ඒ බලපෑම වැඩි. ගොඩක් වෙලාවට කම්පනි වල උඩ ඉන්න උන් කැමති නෑ යට ඉන්න එකා against යනවට. වෙන බාසාවකින් කිව්වොත් යට ඉන්න එකා හැම එකම ප්‍රශ්න කරල, ලෙඩ දානවනම් ඌ ඉක්මනටම කැපෙන ලිස්ට් එකේ උඩට යනව කොච්චර වැඩ කාරයෙක් උනත්.

    තව විදියකට කිව්වොත් ලොක්කො හොයන්නේ "‍Yes Men" සෙට් එකක්, නැතුව කම්පනි/මිනිසුන්ගේ හොදට කතා කරන උන් නෙවී. අනික මිනිසුන්ට හොද වෙන වැඩ ගොඩක් වෙලාවට කම්පනි එකට හොද නෑ (උදා: පඩි වැඩි කරපන් කියල ඉල්ලන එක ). උන්ට ඒක කරදයරක්. උන්ට ඕන උන්ගෙ ඔපරේශන් එකට බාදා නොවන එවුන්. ඉතින් ඇණයක් වේගෙන එන උන්ව කෙලින්ම කපල දාන එක තමා උන්ගේ instinct එක, උගෙන් කම්පනි එකට වැඩක් තියෙනවද නැද්ද වැඩක් නෑ.

    අනිත් එක තමා immediate ලොක්කා කැමති නෑ උගෙ ලගම එකා ඉක්මනට උඩට එනවට. ගොඩක් වෙලාවට ඔය අවුල තියෙන්නේ කිසි ස්කිල් එකක් නැති ලොක්කන්ට. එතකොටත් උන් කරන්නේ උබලව කපලා දාන එක.

    ලංකාවේ ඉතින් කෙලින්ම ෆයර් කරන්න බැරි නිසා, උන් කරන්නේ "පලා නොකියා පලා බෙදන එක". ඒ කියන්නේ උබට වඩ යට උන්ට සලකන එක, උබේ ප්‍රමොශන් නැති කරන එක. ටුවර් චාන්ස් වෙන උන්ට දෙන එක, වගේ ඒවා.

    දැන් හිතල බලන්න උබලට උනේ ඕවා නෙවීද කියලා.

    මගේ මේ ත්‍රෙඩ් සීරිස් එක හොදයි කියල හිතනවනම්, උබලට පරන ටික කියවන්න පුලුවන් search බාර් එකේ "Random" කියල search කරල.
    intern ek permanent krgnne khmd mame
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    The Gervais Principle

    MacLeod-Model-of-Hierarchy.jpg

    https://thepowermoves.com/the-gervais-principle-summary-review/

    Sociopaths populate top-of-the-food-chain, the vast majority are losers and the guys in the middle have it worse. Losers have the option of turning to sociopath or turning into bare-minimum performers. If you are really clueless, you don’t really have a career path in front of you. Same thing applies for brands, either you are the best or you are the cheapest. Being in the middle is being in the valley of death. Gervais principle is essentially the following equation:

    Sociopaths, in their own best interests, knowingly promote over-performing losers into middle-management, groom under-performing losers into sociopaths, and leave the average bare-minimum-effort losers to fend for themselves.
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    444
    603
    93
    තව විදියකට කිව්වොත් ලොක්කො හොයන්නේ "‍Yes Men" සෙට් එකක්, නැතුව කම්පනි/මිනිසුන්ගේ හොදට කතා කරන උන් නෙවී. අනික මිනිසුන්ට හොද වෙන වැඩ ගොඩක් වෙලාවට කම්පනි එකට හොද නෑ (උදා: පඩි වැඩි කරපන් කියල ඉල්ලන එක ). උන්ට ඒක කරදයරක්. උන්ට ඕන උන්ගෙ ඔපරේශන් එකට බාදා නොවන එවුන්. ඉතින් ඇණයක් වේගෙන එන උන්ව කෙලින්ම කපල දාන එක තමා උන්ගේ instinct එක, උගෙන් කම්පනි එකට වැඩක් තියෙනවද නැද්ද වැඩක් නෑ.

    අනිත් එක තමා immediate ලොක්කා කැමති නෑ උගෙ ලගම එකා ඉක්මනට උඩට එනවට. ගොඩක් වෙලාවට ඔය අවුල තියෙන්නේ කිසි ස්කිල් එකක් නැති ලොක්කන්ට. එතකොටත් උන් කරන්නේ උබලව කපලා දාන එක.

    ලංකාවේ ඉතින් කෙලින්ම ෆයර් කරන්න බැරි නිසා, උන් කරන්නේ "පලා නොකියා පලා බෙදන එක". ඒ කියන්නේ උබට වඩ යට උන්ට සලකන එක, උබේ ප්‍රමොශන් නැති කරන එක. ටුවර් චාන්ස් වෙන උන්ට දෙන එක, වගේ ඒවා.
    මේ සිද්ධිය මටත් වුනා. Fire වුනේ වෙන පැත්තකින්. ප්‍රශ්නය පටන් ගත්තේ WFH නවත්තන්න හදනවත් එක්කම.
    මම agree වුනේ නෑ මම join වෙද්දී WFH පැකේජ් එකට full time office work කරන්න.
    නමුත් immediate boss මතු කලේ work එකට focus නෑ වගේ දෙයක්.
    එක පාරකට වඩා කියන්න ගියේ නෑ.
    resign වුනා.
     
    • Like
    • Sad
    Reactions: NRTG and tharakaf

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මම එක්තරා ප්‍රසිද්ද කම්පැනි එකට ජොයින් උනා. අවංකවම කියනවනම්, හෙන ටොක්සික් පරිසරයක්...ඇතුලේ එකට වැඩ කරන උනුත් පට්ටම අමුතුයි. හෙන පජාත වුන්
    ඒ කියන්නේ උන් හදන්නේ , පැය 24 ම වැඩ කරන පරිසරයක්..කිසිම බැලන්ස් එකක් නැහැ..සුද්දන්ට වැද වැටෙන්නේ හරියට වහල්ලු වගේ .

    මම මගේ වැඩේ හරියට කලා...වැඩ කරන අතරතුරේ මීටින් දාන්න පටන් ගත්තා..බොරු මිටින් ..අනවශ්‍ය එක්සේල් පුරව පුරව ඉන්න වෙන තත්වයක්..ඉතින් කෝමද වැඩක් කරන්නේ..අපිට අපේ ෆීඩ් බැක් එකක්වත් දෙන්න බැහැ..මං පොර සීන් එකේ ඉන්න තැනක්....කාටවත් බ්ලේම් කලේ නෑ..අල්ලන් හිටියා...

    විගහට පැන ගත්තා..වෙන තැනකට ...අරුන් අතන තාම දුක් විද විද වැඩකරනවා
    මම මගේ හැපිනස් එක හොයාගත්තා...ස්ට්‍රගල් කරන එකේ කිසිම තේරුමක් නැහැ..
    ඒවගේ තැනක..අපි නාස්ති වෙන එක විතරයි වෙන්නේ

    අනික, කම්පැනිවල අම්මා තාත්තා අයියා අක්කා කියලා පණ නැහිගෙන ඉන්න එවුන් ඉන්නවා
    කවදාවත් එහෙම කරන්න එපා...තමන්ගේ වැඩ ටික හරියට කරන්න..එයාලගේ අවශ්‍යතාවය හරි යට උපරිමය දෙන්න..තමන් දියුනු වෙන්න..නිතරම දැනුම එකතු කරන්..උන්ව හදන්න යන්න නම් එපා..ගැටෙන්න ගියොත් උඹලටමයි අවාසියි...

    හැම දෙයක්ම බැකප් කරනවා වගේ පුලුවන්නම් රස්සාවත් බැකප් කරපන්...මගේ ෙත්‍රඩ් එකක් වෙනම යනවා..ඒෙක් හොද අදහස් ගොඩක් තියනවා.
    https://elakiri.com/threads/රස්සාව-බැකප්-කිරීම.2113277/#post-29026998
     
    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    ලංකාවේ ඉතින් කෙලින්ම ෆයර් කරන්න බැරි නිසා, උන් කරන්නේ "පලා නොකියා පලා බෙදන එක". ඒ කියන්නේ උබට වඩ යට උන්ට සලකන එක, උබේ ප්‍රමොශන් නැති කරන එක. ටුවර් චාන්ස් වෙන උන්ට දෙන එක, වගේ ඒවා.
    සහතික ඇත්ත බන් මේකට Performance Appraisals එහෙමත් ඇඩ් වුනානන් හරි,ඒවා වුනත් ගොඩ යන්නේ ලොක්කට හිතවත් නන් විතරයි :rofl: