ඊයෙ මම දාපු පොස්ට් එකෙන් මම දැක්ක දෙයක් තමා, ගොඩක් යක්ක පුත්තු එයාලගෙ වැඩ වලට හම්බුන රිටර්න් එක මදි, ඒ කියන්නේ ප්‍රොමොට් උනේ නැතෙයි කියල හෙන කල කිරීමෙන් ඉන්නවා. ඒ අස්සේ වෙන උන්ට ඒක හම්බෙලා. මෙහෙම උනේ කොහොමද?
ඕනම ජොබ් එකක, එක එක පොසිශන් එකකට තියෙන බලය වෙනස් වෙනවා. යට උන්ට අඩුයි, උඩට එන්න එන්න ඒක වැඩි වෙනවා. බලය අඩු පොසිශන් වල වැඩ දැම්මම ගේමක් නැතුව ප්‍රොමොශන් සෙට් වෙනවා. ඔහොම උඩට යන්න යන්න උඹල ටික ටික බලය වැඩි රෑන්ක් වලට එන්න ගන්නවා.
ඔන්න ඔය රෑන්ක් වල වැඩ විතරක් දාල මදි. මොකද ඔය රෑන්ක් වලින් තමා කම්පනි එකක ඩිසිශන් වලට බලපෑම් එන්නේ. උඩට යන්න යන්න ඒ බලපෑම වැඩි. ගොඩක් වෙලාවට කම්පනි වල උඩ ඉන්න උන් කැමති නෑ යට ඉන්න එකා against යනවට. වෙන බාසාවකින් කිව්වොත් යට ඉන්න එකා හැම එකම ප්‍රශ්න කරල, ලෙඩ දානවනම් ඌ ඉක්මනටම කැපෙන ලිස්ට් එකේ උඩට යනව කොච්චර වැඩ කාරයෙක් උනත්.
තව විදියකට කිව්වොත් ලොක්කො හොයන්නේ "Yes Men" සෙට් එකක්, නැතුව කම්පනි/මිනිසුන්ගේ හොදට කතා කරන උන් නෙවී. අනික මිනිසුන්ට හොද වෙන වැඩ ගොඩක් වෙලාවට කම්පනි එකට හොද නෑ (උදා: පඩි වැඩි කරපන් කියල ඉල්ලන එක ). උන්ට ඒක කරදයරක්. උන්ට ඕන උන්ගෙ ඔපරේශන් එකට බාදා නොවන එවුන්. ඉතින් ඇණයක් වේගෙන එන උන්ව කෙලින්ම කපල දාන එක තමා උන්ගේ instinct එක, උගෙන් කම්පනි එකට වැඩක් තියෙනවද නැද්ද වැඩක් නෑ.
අනිත් එක තමා immediate ලොක්කා කැමති නෑ උගෙ ලගම එකා ඉක්මනට උඩට එනවට. ගොඩක් වෙලාවට ඔය අවුල තියෙන්නේ කිසි ස්කිල් එකක් නැති ලොක්කන්ට. එතකොටත් උන් කරන්නේ උබලව කපලා දාන එක.
ලංකාවේ ඉතින් කෙලින්ම ෆයර් කරන්න බැරි නිසා, උන් කරන්නේ "පලා නොකියා පලා බෙදන එක". ඒ කියන්නේ උබට වඩ යට උන්ට සලකන එක, උබේ ප්‍රමොශන් නැති කරන එක. ටුවර් චාන්ස් වෙන උන්ට දෙන එක, වගේ ඒවා.
දැන් හිතල බලන්න උබලට උනේ ඕවා නෙවීද කියලා.
මගේ මේ ත්‍රෙඩ් සීරිස් එක හොදයි කියල හිතනවනම්, උබලට පරන ටික කියවන්න පුලුවන් search බාර් එකේ "Random" කියල search කරල.