ranil sir dinna nisa Ada apita party

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    L
    ආනේ නිකන් පලයන් යන්න. ඔය පොන්නයා දෙන පටි. දෙයි පකක්. ඕකාගේ දින 100, ජන සංගණනය, එක එක හුත්තවල් වලට කඩේ ගියේ 2005 ඉඳන් චන්දෙත් නැතිව, නොදකින් බල්ල කිසිම මිනිහෙක්ට සත පහක දෙයක් කරලා නෑ. කොඩියක් එල්ලන්න එන එකෙක්ට වතුර එකක් වත් දෙන්න ප්‍රතිපාදන දුන්නේ නැතිව දවසින් දවස පක්ෂේ කාලා කාලා කරපු හරිය අපින් දන්නේ. දැන් හොර ජනාධිපතියා රටම කයි. එහෙම කරලා ත් මහින්දගේ උන් උදවු කරලා තියනවා අපේ උන්ට. :lol: :lol:

    මෙහෙමයි මචං ලෝකේ හැම වෙලේම පිල් දෙකක් තියෙනවා. එක්කෝ ඒ දෙකෙන් එකක හිට ගනින් නැත්නං independent වෙයන්
     

    Sen-lu

    Well-known member
  • හැබැයි උඹල කැම්පේන් එක නම් ගානට කරා. ආයෙ ඉතින් ජොබ් එක හරියට කරාම අගයකරන්න එපැයි මොකා මොන අරමුනෙන් කරත්.

    මේකෙ හිටපු ස්වාධීන සිංහයෝ බහුතරය සිංහහම පොරවගත්ත දැක්මක් ප්‍රතිපත්තියක් නැති වහල් කොටලුවෝ කියල උඹලගෙ කැම්පේන් එකෙන් පස්සෙ තමා මට නම් තේරුනේ. Well done 👏👏
     
    • Like
    Reactions: Die-hard

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113
    මටත් දැන් එලකිරි එන්න කම්මැලියි වගේ බන්. බයියෝ රනිල් ජනාදිපතිතුමාට "අපේ ජනාදිපති" කියලා කියන්න ගන්න කොච්චර කාලයක්ද කියලා බලාගන්න ඕනකමට එනවා
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,895
    1
    12,203
    113
    අදාළ නෑ නේ
    ranil has failed many times as a party leader and as prime minister on many occasions
    based on his track record we can't expect his to do a good enough job in the long run. the man has fucked up his chance on every occasion he's got his grubby paws on power
    here's to hoping that history doesn't repeat itself :rolleyes: :rolleyes: :rolleyes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මටත් දැන්නම් කම්මැලියි වගේ එන්න. . @SLK_sri ගේ පුක බෝර් කරනකන් විතරයි ආවේ. උඹේ @Pessimist @kasun_kdp වගේ ඒවා බස්සන්නේ කොයි කාලේද පොක්ක.අනික මේ ටෝයියෝ ටික පට්ට කඩේ යෑමක් නේ යන්නේ.