Ranjan Hafoi දීපංකො_උත්තර

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Ranjan Hafoi දීපංකො_උත්තර

    Z5AzOM0.jpg

    ඔන්න වන්ෂොට් දැනට පැයකට කලින් ඒ share කරගෙන තිබ්බ පෝස්ට් එක අයින් කරගෙන.:lol::lol:අයියූ රන්ජා උයාට විහිලුවක්වත් තේරෙන්නේ නැහැනේ..:lol::(

    මචන් මම මූට මඩ ගහන්න නෙමෙයි මේක දැම්මේ..මූ හොද වැඩ කරනවා.ඒවාට අනිවා respect කරන්න ඕන.ඒත් මූ 100% හොද මිනිහා වෙන්න හදන එකට මම කැමති නැහැ.මොකද මුගේත් අපේ වගේම වැරදි ඕන තරම් තියෙනවා.ඒක නිසා හොද දේ අගය කරපන් වැරදි විවේචනය කරපන්.නැත්නම් මූටත් වෙන්නේ අර මහින්දට උන දේ.:)
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    රන්ජට ගහන්න ගිහින් ගූ ගාගත්තා නේ කට්ටිය.. ඇයි බං තවත් ගොං පෝස්ට් දාල නෝන්ඩිවෙන්නේ??
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    රන්ජට ගහන්න ගිහින් ගූ ගාගත්තා නේ කට්ටිය.. ඇයි බං තවත් ගොං පෝස්ට් දාල නෝන්ඩිවෙන්නේ??

    කුඩු TV ගෝල්ඩන් ෆිල්ම් ෆෙස්ටිවල් 2016:lol:

    1473652304_907199082896113_hirugoldenawards.jpg

    1473652326_109577599912882_hirugoldenawards.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රන්ජට ගහන්න ගිහින් ගූ ගාගත්තා නේ කට්ටිය.. ඇයි බං තවත් ගොං පෝස්ට් දාල නෝන්ඩිවෙන්නේ??
    :yes::yes::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    රන්ජට ගහන්න ගිහින් ගූ ගාගත්තා නේ කට්ටිය.. ඇයි බං තවත් ගොං පෝස්ට් දාල නෝන්ඩිවෙන්නේ??

    Mokakda kiyapanko meke gon kathawa?denna uththara nathi unahama hama ekama gon post toyiyonta :lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඒ කාලේ ඕව දැනගෙන ඉඳල නෑ, පස්සේ තමයි හිතේෂ් එක්ක එකතුවෙලා මේ වැඩේ හොයාගෙන තියෙන්නෙ. දැනගත්තට පස්සේ පස් පාගල නැල්ලු :P

    Mokakda kiyapanko meke gon kathawa?denna uththara nathi unahama hama ekama gon post toyiyonta :lol:

    :lol::lol::lol:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    lankaenews
    lankacnews

    thamange mathaya wenuwen SALLI walata onema dheayak karayie
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    උඹලට හෙණ ගහනව.... හෙණ ගහනව....හෙණ ගහනව.... උඹලට
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    Ayi mu ube diyasen kumaruda?:lol:100 perfect porak wenna athi ne:lol:..ane wasanawan.rate wasanawata pahala una youtube god:lol:.2020 President karamu.:lol:

    uba wage wedagena wahalkam karanawa kiyala hithuwada :lol: meka wune mama inna palathe nisa me kathwe aththa naththa hariyata denagena kathakale. me video eke facts hari ;) anith video gena mama danne na :cool:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113

    Ithin modayo u ayi kudu wikunana unge tv channel walata yanne.:lol:mahaloku ayukthiya asadaranaya horakamata wirudda eka.kanna ona unahama kabara goya thalagoya wenawa.:lol:.

    :yes:ඒ උනාට බොරුවට රගනවා.ගිය පාර හොදම නළුවා අවර්ඩ් එක හිරු එකෙන් හම්බ උනේ නැති නිසා දැන් හිරු කුඩු TV වෙලා..හොද වැඩ කරනවා තමා ඒත් මුගේ බොරු ෂෝ එක තමා දිරවන්නේ නැත්තේ.ලංකාවේ මෝඩයෝ ඉතින් ඕවට අහුවෙනවා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :yes:ඒ උනාට බොරුවට රගනවා.ගිය පාර හොදම නළුවා අවර්ඩ් එක හිරු එකෙන් හම්බ උනේ නැති නිසා දැන් හිරු කුඩු TV වෙලා..හොද වැඩ කරනවා තමා ඒත් මුගේ බොරු ෂෝ එක තමා දිරවන්නේ නැත්තේ.ලංකාවේ මෝඩයෝ ඉතින් ඕවට අහුවෙනවා.

    u show danakota ubage ahe pota yanawada :lol: kuhaka hutta :growl: