Ranjan Hafoi දීපංකො_උත්තර
ඔන්න වන්ෂොට් දැනට පැයකට කලින් ඒ share කරගෙන තිබ්බ පෝස්ට් එක අයින් කරගෙන.
අයියූ රන්ජා උයාට විහිලුවක්වත් තේරෙන්නේ නැහැනේ..
මචන් මම මූට මඩ ගහන්න නෙමෙයි මේක දැම්මේ..මූ හොද වැඩ කරනවා.ඒවාට අනිවා respect කරන්න ඕන.ඒත් මූ 100% හොද මිනිහා වෙන්න හදන එකට මම කැමති නැහැ.මොකද මුගේත් අපේ වගේම වැරදි ඕන තරම් තියෙනවා.ඒක නිසා හොද දේ අගය කරපන් වැරදි විවේචනය කරපන්.නැත්නම් මූටත් වෙන්නේ අර මහින්දට උන දේ.

Last edited:

anith video gena mama danne na 