Ranjan Voice record Collection

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    මේකාට ලොකු ඇරියස් එකක් තියනව බෞද්ධය එක්ක. ඒක නිසයි මේව විතරක්ම හාර අස්සන්න හදන්නෙ. කතෝලික ආගමේ මොනතරම් මේවගේ දේවල් උනත් ඌ එක කතා කරන්නෙ නෑ. එහෙන් මෙහෙන් පොඩ්ඩක් ඒව ගැන කියනව අර බැලන්ස් කියල පෙන්නන්න. දිය යටින් ගින්දර ගෙනියන හාල්පාරුවෙක්. ඒ මදිවට මුගෙ ආගමත් මූ ෆේල්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අද හයිලිය්ට්ස් මොනා හරි තියෙනවාද??

    යුටුබ් කරන එකෙක් ඉන්නවා නම් විවෙස් ගන්න ක්‍රමයක් දවසේ ලීක වන වීඩියෝ වල වැදගත් කැලි විතරක් අරගෙන තනි ඕඩියෝ එකක් හදපන්

    මැච් එකක හයිලිට්ස් වගේ ටයිටල් එක දාපන් 2020/01/12 ලික් වුනු ඕඩියෝ වල වැදගත්ම කැළි ටික
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    කොහෙ හරි ඉන්න බඩුවක් වෙන්ඩ ඇති දෙමළ ගැනු බදිද :rolleyes::rolleyes:

    අහෙනම් බන් නිරුපමා රාජපක්ශ දාර කොටියෙක් බැන්දේ තිරුකුමරන් නඩෙශන් කියලා....
     
    :D