ඇත්තටම මොකක්ද බං වෙලා තියෙන්නේ..දන්න එකෙක් කියහන්කෝ....මූ කියනවා මූ නෙමෙයිලු....නළු නිලියෝ කියනවා මූ තමයිලු.
මුගේ call රෙකෝඩ් හැටියට මූට පුදුම අමාරුවක් තියෙන්නේ

...

මට තියෙන ප්‍රස්නේ මේ කැරියට කොහෙන්ද මෙච්චර සල්ලි කියලා
පට්ට සැපේ ඉන්න ඩයල් එකක්
සාප වෙලා මූට දැන් නින්ද යන්නෙත් නැල්ලු, 24x7 ඇහැරගෙන ඉන්නවළු 
ammo lankawe nam salli karayek wena eka puduma karumayak yako..ekko kuddek kiyayi nathnam rape kara kiyayi.![]()

රෝසි ආච්චි;25186573 said:පියුමි කියන්නේ නිදන් ගොඩ දාලා කියලාසාප වෙලා මූට දැන් නින්ද යන්නෙත් නැල්ලු, 24x7 ඇහැරගෙන ඉන්නවළු
![]()
දැන්වත් තේරුම් ගනින් සිංහල උන්ගෙ හැටි..කැරිම ජාතියක්..කරුමෙට සිංහල වෙලා ඉපදුණෙත්.තූ...![]()

මට තියෙන ප්‍රස්නේ මේ කැරියට කොහෙන්ද මෙච්චර සල්ලි කියලා
පට්ට සැපේ ඉන්න ඩයල් එකක්
කව්ද බන් එහෙම කියන්නේ.
මිලියන හයදාස් ගානක් කියන්නේ ලංකාවේ ආණ්ඩුවටත් ලොකු මුදලක්,.
මට මුල ඉඳන්ම මේ පොර ගැන සැක හිතුනා , එත් මම දන්නේ නැහැ මේ ළමා අපචාර කෙස් එකට මූ සම්බන්දද කියලා .
ලංකාවේ කොච්චර සල්ලි තියෙන මිනිස්සු ඉන්නවද, අපි දන්නේ නැති කෝටිපතියෝ කොපමණ ඉන්නවද.
එත් මෙයා මුල ඉඳලම කිව්වේ මම තමයි ලංකාවේ 4 කියලාකව්ද බන් එහෙම කියන්නේ.
අනෙක මු මිනිහෙක්ට ආප්පයක් අරන් දුන්නත් FB දානවා ,
වැඩිම උනොත් රෝද පුටුවක්, රුපියල් විසි තිස්දාහක ආහාර ද්‍රවය මිනිහෙක්ට මාසෙකට මාස දෙකකට සැරයක් අරන්දෙයි.(එකත් ලොකු පිනක් අපේ මේ කිසිම දෙයක් නොදකරන මිනිස්සු ඉන්න රටේ )
හැබැයි ඔය මිනිහා ගහන පම්පෝරි වල හැටියට දෙන්නේ නැහැ , එක තැනක කියනවා රුපියල් මිලියන හයදාස් ගානක් පිනට දීල තියෙනවා කියලාමිලියන හයදාස් ගානක් කියන්නේ ලංකාවේ ආණ්ඩුවටත් ලොකු මුදලක්,.
අනෙක ඔහොම මිලියන ගණන් දීලා තියෙනවනම් රෝද පුටු, හාල් මුට්ටි දෙන්න වෙයි. දවසට දාස් ගානක්
ඔක්කොම ටොම් පච.
එක video එකක කියන එක නෙවෙයි. අනෙකේ කියන්නේ, මුකුත් ඕනේ නැහැ ඔය විදෙඕ එකේම තැන් දෙකක කියන දේවල් වෙනස් , එක තැනක කියනවා දරුවාගේ අම්මා සිංහල තාත්තා දෙමළ කියලා තව ටිකකින් අම්මා දෙමළ තත්තා සිංහල.
ලංකාවේ අපේ මිනිස්සු රවට්ටන්න ලෙහෙසි. ආගම පොඩ්ඩක් ඉස්සරහට දැම්මම වැඩේ තවත් විශ්වසනීයයි.
මේ ළමා අපචාරය ගැන හොයලා දැඩි දඬුවම් දෙන්න ඕනේ.