Rape_Piyan_Manik

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    ඇත්තටම මොකක්ද බං වෙලා තියෙන්නේ..දන්න එකෙක් කියහන්කෝ....මූ කියනවා මූ නෙමෙයිලු....නළු නිලියෝ කියනවා මූ තමයිලු.
    මුගේ call රෙකෝඩ් හැටියට මූට පුදුම අමාරුවක් තියෙන්නේ :angry::angry:
    ...

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මට තියෙන ප්‍රස්නේ මේ කැරියට කොහෙන්ද මෙච්චර සල්ලි කියලා
    පට්ට සැපේ ඉන්න ඩයල් එකක්

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,714
    9,376
    113
    ammo lankawe nam salli karayek wena eka puduma karumayak yako..ekko kuddek kiyayi nathnam rape kara kiyayi.:rofl:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,893
    23,583
    113
    මට තියෙන ප්‍රස්නේ මේ කැරියට කොහෙන්ද මෙච්චර සල්ලි කියලා
    පට්ට සැපේ ඉන්න ඩයල් එකක්

    පියුමි කියන්නේ නිදන් ගොඩ දාලා කියලා :baffled: සාප වෙලා මූට දැන් නින්ද යන්නෙත් නැල්ලු, 24x7 ඇහැරගෙන ඉන්නවළු :rofl:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    රෝසි ආච්චි;25186573 said:
    පියුමි කියන්නේ නිදන් ගොඩ දාලා කියලා :baffled: සාප වෙලා මූට දැන් නින්ද යන්නෙත් නැල්ලු, 24x7 ඇහැරගෙන ඉන්නවළු :rofl:

    සමහර විට වෙන්න ඇති
    මුගේ මැණික් පතල් සීන් එකනම් අමු බොරුවක්
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    මට තියෙන ප්‍රස්නේ මේ කැරියට කොහෙන්ද මෙච්චර සල්ලි කියලා
    පට්ට සැපේ ඉන්න ඩයල් එකක්

    අලයක්(නිධානයක්) හාරල(ලූනෙ

    පියුමි අක්ක රන්ජන් අය්යට කියන්නෙ අර Call Record එකේ
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    මට මුල ඉඳන්ම මේ පොර ගැන සැක හිතුනා , එත් මම දන්නේ නැහැ මේ ළමා අපචාර කෙස් එකට මූ සම්බන්දද කියලා .

    ලංකාවේ කොච්චර සල්ලි තියෙන මිනිස්සු ඉන්නවද, අපි දන්නේ නැති කෝටිපතියෝ කොපමණ ඉන්නවද.
    එත් මෙයා මුල ඉඳලම කිව්වේ මම තමයි ලංකාවේ 4 කියලා :) කව්ද බන් එහෙම කියන්නේ.

    අනෙක මු මිනිහෙක්ට ආප්පයක් අරන් දුන්නත් FB දානවා ,
    වැඩිම උනොත් රෝද පුටුවක්, රුපියල් විසි තිස්දාහක ආහාර ද්‍රවය මිනිහෙක්ට මාසෙකට මාස දෙකකට සැරයක් අරන්දෙයි.(එකත් ලොකු පිනක් අපේ මේ කිසිම දෙයක් නොදකරන මිනිස්සු ඉන්න රටේ )

    හැබැයි ඔය මිනිහා ගහන පම්පෝරි වල හැටියට දෙන්නේ නැහැ , එක තැනක කියනවා රුපියල් මිලියන හයදාස් ගානක් පිනට දීල තියෙනවා කියලා :) මිලියන හයදාස් ගානක් කියන්නේ ලංකාවේ ආණ්ඩුවටත් ලොකු මුදලක්,.
    අනෙක ඔහොම මිලියන ගණන් දීලා තියෙනවනම් රෝද පුටු, හාල් මුට්ටි දෙන්න වෙයි. දවසට දාස් ගානක් :)

    ඔක්කොම ටොම් පච.

    එක video එකක කියන එක නෙවෙයි. අනෙකේ කියන්නේ, මුකුත් ඕනේ නැහැ ඔය විදෙඕ එකේම තැන් දෙකක කියන දේවල් වෙනස් , එක තැනක කියනවා දරුවාගේ අම්මා සිංහල තාත්තා දෙමළ කියලා තව ටිකකින් අම්මා දෙමළ තත්තා සිංහල.

    ලංකාවේ අපේ මිනිස්සු රවට්ටන්න ලෙහෙසි. ආගම පොඩ්ඩක් ඉස්සරහට දැම්මම වැඩේ තවත් විශ්වසනීයයි.

    මේ ළමා අපචාරය ගැන හොයලා දැඩි දඬුවම් දෙන්න ඕනේ.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo

    :yes::yes::yes::yes::yes::yes:
    sahathika aththa uba kiyapu eka.

    Mu mara mahansi una meyage image ekak hadaganna.

    kohomath lankawe Siwurai, jathikath wayayi issarahata dala ona jara wadak, balu wadak karanna puluwan
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    ammo lankawe nam salli karayek wena eka puduma karumayak yako..ekko kuddek kiyayi nathnam rape kara kiyayi.:rofl:

    Salli karayek unata awulak na. Mu gani wage wateta kiyawa kiyawa giya ne. ekai awula.

    Kata hari deyak dunna nam dunna bung. Mu hama reddama social media danawa ne
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    මට මුල ඉඳන්ම මේ පොර ගැන සැක හිතුනා , එත් මම දන්නේ නැහැ මේ ළමා අපචාර කෙස් එකට මූ සම්බන්දද කියලා .

    ලංකාවේ කොච්චර සල්ලි තියෙන මිනිස්සු ඉන්නවද, අපි දන්නේ නැති කෝටිපතියෝ කොපමණ ඉන්නවද.
    එත් මෙයා මුල ඉඳලම කිව්වේ මම තමයි ලංකාවේ 4 කියලා :) කව්ද බන් එහෙම කියන්නේ.

    අනෙක මු මිනිහෙක්ට ආප්පයක් අරන් දුන්නත් FB දානවා ,
    වැඩිම උනොත් රෝද පුටුවක්, රුපියල් විසි තිස්දාහක ආහාර ද්‍රවය මිනිහෙක්ට මාසෙකට මාස දෙකකට සැරයක් අරන්දෙයි.(එකත් ලොකු පිනක් අපේ මේ කිසිම දෙයක් නොදකරන මිනිස්සු ඉන්න රටේ )

    හැබැයි ඔය මිනිහා ගහන පම්පෝරි වල හැටියට දෙන්නේ නැහැ , එක තැනක කියනවා රුපියල් මිලියන හයදාස් ගානක් පිනට දීල තියෙනවා කියලා :) මිලියන හයදාස් ගානක් කියන්නේ ලංකාවේ ආණ්ඩුවටත් ලොකු මුදලක්,.
    අනෙක ඔහොම මිලියන ගණන් දීලා තියෙනවනම් රෝද පුටු, හාල් මුට්ටි දෙන්න වෙයි. දවසට දාස් ගානක් :)

    ඔක්කොම ටොම් පච.

    එක video එකක කියන එක නෙවෙයි. අනෙකේ කියන්නේ, මුකුත් ඕනේ නැහැ ඔය විදෙඕ එකේම තැන් දෙකක කියන දේවල් වෙනස් , එක තැනක කියනවා දරුවාගේ අම්මා සිංහල තාත්තා දෙමළ කියලා තව ටිකකින් අම්මා දෙමළ තත්තා සිංහල.

    ලංකාවේ අපේ මිනිස්සු රවට්ටන්න ලෙහෙසි. ආගම පොඩ්ඩක් ඉස්සරහට දැම්මම වැඩේ තවත් විශ්වසනීයයි.

    මේ ළමා අපචාරය ගැන හොයලා දැඩි දඬුවම් දෙන්න ඕනේ.

    අර පෝරිසාදයා කියන එකයි Shadow1 කියන හුජ්ජ කොල්ලෝ දෙන්නා මා එක්ක ත්‍රෙඩ් එකක ඇරගත්ත මූට බැනලා. :rofl:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,630
    17,515
    113
    ඇත්තටම මොකක්ද බං වෙලා තියෙන්නේ..දන්න එකෙක් කියහන්කෝ....මූ කියනවා මූ නෙමෙයිලු....නළු නිලියෝ කියනවා මූ තමයිලු.
    මුගේ call රෙකෝඩ් හැටියට මූට පුදුම අමාරුවක් තියෙන්නේ :angry::angry:
    ...

    There's video evidence. The end.