Rapid Antigen ගන්න තැනක් නැද්ද බන්.....

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Rapid Antigen test kit හෙන පොඩි ගානක්ලු වෙන්නේ බන්.... pharmacy වල නන් නෑ කොහෙවත්....
    ගන්න තැනක්.... ගන්න විදියක් දන්නවද....
    නිකන් ගෙදර තියා ගන්න.....

    නිකන් උගුර රිදුනත් බයයි.... හෙම්ම්බිරිසාවක් හැදුනත් බයයි....

    3000/- ගානේ හැමදාම ඕක කරන්නත් බෑ....
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Rapid Antigen test kit හෙන පොඩි ගානක්ලු වෙන්නේ බන්.... pharmacy වල නන් නෑ කොහෙවත්....
    ගන්න තැනක්.... ගන්න විදියක් දන්නවද....
    නිකන් ගෙදර තියා ගන්න.....

    නිකන් උගුර රිදුනත් බයයි.... හෙම්ම්බිරිසාවක් හැදුනත් බයයි....

    3000/- ගානේ හැමදාම ඕක කරන්නත් බෑ....
    අලි එක්ස්ප්‍රස් එකේ තියෙන්නෙ
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ගන්න නෑ කොහෙවත්
    රට ඉදන් එන එහෙකුට පුලුවන් ඇති ටිකක් ගේන්න

    නන්දෙ පකයට නන් යන්න අපායක් නෑ
    2500 ගානෙ ගලොනව, ඔය කිට් එකක් වෙන රටවල1000ට අඩුවෙන් ගන්න පුලුවන් කම තියනවලු
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    ගන්න නෑ කොහෙවත්
    රට ඉදන් එන එහෙකුට පුලුවන් ඇති ටිකක් ගේන්න

    නන්දෙ පකයට නන් යන්න අපායක් නෑ
    2500 ගානෙ ගලොනව, ඔය කිට් එකක් වෙන රටවල1000ට අඩුවෙන් ගන්න පුලුවන් කම තියනවලු
    Yep. I got Roche (German) 75 test kits (3 packs) for £306 (price includes VAT 20%) from UK. Sent it to SL for parents to use. Approximately 1200 Rupee per test.

    This is retail price with VAT. You can buy bulk as low as 700 rupees per test.
     
    • Sad
    Reactions: Solo Rider

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Yep. I got Roche (German) 75 test kits (3 packs) for £306 (price includes VAT 20%) from UK. Sent it to SL for parents to use. Approximately 1200 Rupee per test.

    This is retail price with VAT. You can buy bulk as low as 700 rupees per test.
    where can i buy for 700/-?
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    ජයවර්දනපුර එකේ කරනවා බන්..2000යි යන්නේ..මාර පිලිවෙලයි එහෙනම් ටග්ගලා රිපෝට් එකත් දෙනවා..
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    ජයවර්දනපුර එකේ කරනවා බන්..2000යි යන්නේ..මාර පිලිවෙලයි එහෙනම් ටග්ගලා රිපෝට් එකත් දෙනවා..
    නෑ නෑ.... එහෙම නෙමෙයි.... test kit ටිකක් ගෙදර ටිය ගන්න බැරි ද.....
    අපිටම චෙක් කර ගන්න
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    6ppahza.png