Ranilva pohottuva chandya horakam karala paraddapu eka gana minissu dadi kampanayakin inne
aliya Well-known member Oct 22, 2007 905 388 63 Colombo Aug 11, 2020 #1 Ranilva pohottuva chandya horakam karala paraddapu eka gana minissu dadi kampanayakin inne Reactions: asylum, erozan, Silly point and 4 others
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,802 113 වලපල්ලේ Aug 11, 2020 #2 මොන අඩියාවක් ද මේ Reactions: 2osama
u.saradiyel Well-known member Jul 23, 2011 5,037 2,136 113 EARTH Aug 11, 2020 #3 කම්පනේට මහ අලි සී සී කඩ නේ බන්..........
Maui_15 Well-known member Jan 13, 2018 5,142 9,010 113 Aug 11, 2020 #4 Katin nam hina wela madi oi mewata..
R Rogueswindlerbanditcrook Active member May 5, 2020 192 131 43 Sri Lanka Aug 12, 2020 #5 මහින්ද සර් නං දුක්වෙයි හැබෑවටම එකට සෙල්ලම් කරපු උදවියනේ.....
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Aug 12, 2020 #6 ඇත්ත කියපන් උබ රතු අලි ජෙප්පෙක් නේද Reactions: asylum and erozan
hichchiputha Well-known member Jan 3, 2018 39,790 35,638 113 වොන්ඩර් ලැන්ඩ් Aug 12, 2020 #7 Minissu manasikawa watila inne ban
castellain Well-known member Jan 24, 2010 5,703 14,384 113 Aug 12, 2020 #8 මචං පාන් කියාගන්න බැරුව ඉන්නේ. රනිල් 2001 දීපු බ්‍රේස්ලට් එකත් උකස් කරා. වාවන්නෑ. ඉස්සර සිරිකොතේ තිබ්බ අලිබෙටි ගඳ දැන් නෑ. රනිල්ට ගෙදර ගෙනියන්නවත් අලිබෙට්ටක් මුන් ඉතිරි කරාද දන්නෑ. Reactions: M a d d i e
මචං පාන් කියාගන්න බැරුව ඉන්නේ. රනිල් 2001 දීපු බ්‍රේස්ලට් එකත් උකස් කරා. වාවන්නෑ. ඉස්සර සිරිකොතේ තිබ්බ අලිබෙටි ගඳ දැන් නෑ. රනිල්ට ගෙදර ගෙනියන්නවත් අලිබෙට්ටක් මුන් ඉතිරි කරාද දන්නෑ.
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,008 5,732 113 canada Aug 12, 2020 #9 රනිල් මතිදුගේ නායකත්වය යටතේ හරින මැතිදුගේ මගපෙන්වීම යටතේ දීපු නොමිලේ ගූගල් බැලුන් අන්තර්ජාලය ..මේ ආණ්ඩුවෙන් කපල.... දැන් වැඩ කරන්නේ නැහැ. හරිම අපරාදයක් උනේ Reactions: M a d d i e
රනිල් මතිදුගේ නායකත්වය යටතේ හරින මැතිදුගේ මගපෙන්වීම යටතේ දීපු නොමිලේ ගූගල් බැලුන් අන්තර්ජාලය ..මේ ආණ්ඩුවෙන් කපල.... දැන් වැඩ කරන්නේ නැහැ. හරිම අපරාදයක් උනේ