ratama mala geyak vage

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මචං පාන් කියාගන්න බැරුව ඉන්නේ. රනිල් 2001 දීපු බ්‍රේස්ලට් එකත් උකස් කරා. වාවන්නෑ. ඉස්සර සිරිකොතේ තිබ්බ අලිබෙටි ගඳ දැන් නෑ. රනිල්ට ගෙදර ගෙනියන්නවත් අලිබෙට්ටක් මුන් ඉතිරි කරාද දන්නෑ.
     
    • Sad
    Reactions: M a d d i e

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,018
    5,754
    113
    canada
    රනිල් මතිදුගේ නායකත්වය යටතේ හරින මැතිදුගේ මගපෙන්වීම යටතේ දීපු නොමිලේ ගූගල් බැලුන් අන්තර්ජාලය ..මේ ආණ්ඩුවෙන් කපල.... දැන් වැඩ කරන්නේ නැහැ. හරිම අපරාදයක් උනේ
     
    • Sad
    Reactions: M a d d i e