Raththaran

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    ආ.. කාලගෝල වෙඩිමට රත්තරන් බඩු හදන්න වගේ..
    මේන්න මේක බලපන්..
    අඩු වෙච්ච දවසක උදෙන්ම ගිහින් හදවන්න දීපන් ඇඩ්වාන්ස් කරපන්

    ow ban badina ekath puka irena wadak ban.. meke thiyena widiyata ban ada paumak 47,110.29 wenawa da? man hettiwidiyen ahuwama 55k kiuwa ne. eka waradi da ethakota??
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ තියෙන්නේ අද ඉදල පෙබරවාරි 14 වෙනකල් තිබ්බ ගණන්
    අද 49075 ක් වෙනව

    49075.04
    48935.84
    49062
    49062
    48777.36
    48363.04
    48057.28
    48912.88
    49057.6
    49081.76
    49129.04
    49186.8
    49466
    51475.84
    51110.32
    50313.44
    50037.52
    50313.44
    50220.24
    49758.4
    49032.08
    48456.48
    48380.72
    48001.52
    48001.52
    48374.32
    48617.84
    49122.72
    47421.28
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    මේ තියෙන්නේ අද ඉදල පෙබරවාරි 14 වෙනකල් තිබ්බ ගණන්
    අද 49075 ක් වෙනව

    49075.04
    48935.84
    49062
    49062
    48777.36
    48363.04
    48057.28
    48912.88
    49057.6
    49081.76
    49129.04
    49186.8
    49466
    51475.84
    51110.32
    50313.44
    50037.52
    50313.44
    50220.24
    49758.4
    49032.08
    48456.48
    48380.72
    48001.52
    48001.52
    48374.32
    48617.84
    49122.72
    47421.28


    ada rate eka 47,110.29 nemei da?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ow ban badina ekath puka irena wadak ban.. meke thiyena widiyata ban ada paumak 47,110.29 wenawa da? man hettiwidiyen ahuwama 55k kiuwa ne. eka waradi da ethakota??

    නැහැ මචන්..අද 49349.68 ක් විතර වෙන්නෙ.
    උඹ කැරට් 22 එකේ ග්රෑම් එකක ගාන ගනින්.. අරගෙන ඒක 8 න් වැඩි කරපන්.
    උදා . 6,168.71 * 8

    49349.68
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රත්තරං;12292075 said:
    රත්තරං වගේද බන් යකඩ??


    ඇයි රත්තරන් ඔයා එහෙම කියන්නෙ?
    කියන්න රත්තරන් ඇයි රත්තරන් ඔයා මෙච්චර ගණන්??:lol::lol:
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    නැහැ මචන්..අද 49349.68 ක් විතර වෙන්නෙ.
    උඹ කැරට් 22 එකේ ග්රෑම් එකක ගාන ගනින්.. අරගෙන ඒක 8 න් වැඩි කරපන්.
    උදා . 6,168.71 * 8

    49349.68


    appata siri ehema da? man danan hitiye nahe. aei ban 8n wdi karanne man me cn eka adamai danne. ethakota 47,110.29 nemei da ganna ona
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    appata siri ehema da? man danan hitiye nahe. aei ban 8n wdi karanne man me cn eka adamai danne. ethakota 47,110.29 nemei da ganna ona

    පවුමට ග්රෑම් 8යි .. හරිද?
    අරකේ තියෙන්නේ ග්රෑම් එකක ගාන..... හරිද??
    බිස්කට් එකක තියෙන්න මම හිතන්නේ ග්රෑම් 7.7 ක්... හරිද?
    ඉතින් පවුමේ අද අගය හොයන්න කැරට් 22 ග්රෑම් 1 * 8 තමයි.. හරිද??
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    පවුමට ග්රෑම් 8යි .. හරිද?
    අරකේ තියෙන්නේ ග්රෑම් එකක ගාන..... හරිද??
    බිස්කට් එකක තියෙන්න මම හිතන්නේ ග්රෑම් 7.7 ක්... හරිද?
    ඉතින් පවුමේ අද අගය හොයන්න කැරට් 22 ග්රෑම් 1 * 8 තමයි.. හරිද??

    ela machan. badu hadanna ona karaot 22 n ne? mata ada kiuwe ban 55k kiyala e kiyanne unge labeth ekka wenna athi neda?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ela machan. badu hadanna ona karaot 22 n ne? mata ada kiuwe ban 55k kiyala e kiyanne unge labeth ekka wenna athi neda?

    :yes::yes:
    උඹ පවුමක එකක් හැදුවත් පවුම් 3,4 ක එකක් හැදුවත් වැඩ කුලිය එක ගාන නිසා උඹ ලොකු එකක් හදන එක උඹට වාසියි බන් එකපාරම.
    උදා.. පවුමක චේන් එකක් (කරමාලයක්) 49 + (වැඩකුලී) =65 ක් විතර වෙයි.
    පවුම් දෙකක් හැදුවොත් ඒ කියන්නේ 65*2 =130 ??? නැහැ..
    ඒ කියන්නේ 49*2 = 98 (වැඩකුලී) = 110 ක් විතර වෙයි..

    තව සීන් එකක්..

    උඹ හදන්න දෙන බර හදල ඉවර වෙද්දි අනිවා වෙනස් වෙනවා..
    ඒ කට්ට මාත් කෑවා..වැඩිපුර 16,000 ක් ගියා..බර වැඩි වෙච්ච නිසා
    ඒක නිසා උඹලගේ බජට් එකට හරියන සයිස් එකටම අඩු වැඩි නොකර හදන්න කියන්න...
    කැරට් 22 හදපන්....
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෙට්ටිවීදියේ උන් අර චාට් එකේ ගණන් වලට තමයි ඩේලි අප්ඩේට් වෙන්නේ..
    උඹ පුලුවන්නම් උදෙන්ම ඒ චාට් එක බලල ගාන අඩු දවසක දඩස් ගාල දුවල ගිහින් ඇඩ්වාන්ස් කරපන්.

    මම ගද්දි පවුම 46 යි. මාස 3කට කලින් විතර..
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    me dawas wala hettiweediye pawma 52k paninawa. hebey kalawam nethi hondama gold ganna oni nam vouge eken ganna, badu sure, ksi kalawamak ne, hebey tikak ganan. Swrnamahal nam ganna epoo.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆා.... හොද වෙලාවට කලින් බැදගත්තේ..... මේ දවස් වල එහෙම සෙට් උනා නම් ඉවරයි..... මේ රත්තරන් ගණන් යන වැඩේත් මහින්ද මාමිගේ වැඩක්ද.....?? :angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෆ්ෆා.... හොද වෙලාවට කලින් බැදගත්තේ..... මේ දවස් වල එහෙම සෙට් උනා නම් ඉවරයි..... මේ රත්තරන් ගණන් යන වැඩේත් මහින්ද මාමිගේ වැඩක්ද.....?? :angry:


    :baffled::baffled:උඹ බදින්න රත්තරන් නෙමෙයිනෙ බන් කොහොමත් ගත්තේ..
    යකඩ දම්වැලක් අරගෙනනෙ උඹව කූඩුවට දාලා බැන්දෙ....:baffled::baffled: