ආ.. කාලගෝල වෙඩිමට රත්තරන් බඩු හදන්න වගේ..
මේන්න මේක බලපන්..
අඩු වෙච්ච දවසක උදෙන්ම ගිහින් හදවන්න දීපන් ඇඩ්වාන්ස් කරපන්
මේ තියෙන්නේ අද ඉදල පෙබරවාරි 14 වෙනකල් තිබ්බ ගණන්
අද 49075 ක් වෙනව
49075.04
48935.84
49062
49062
48777.36
48363.04
48057.28
48912.88
49057.6
49081.76
49129.04
49186.8
49466
51475.84
51110.32
50313.44
50037.52
50313.44
50220.24
49758.4
49032.08
48456.48
48380.72
48001.52
48001.52
48374.32
48617.84
49122.72
47421.28
ow ban badina ekath puka irena wadak ban.. meke thiyena widiyata ban ada paumak 47,110.29 wenawa da? man hettiwidiyen ahuwama 55k kiuwa ne. eka waradi da ethakota??
රත්තරං;12292075 said:රත්තරං වගේද බන් යකඩ??


නැහැ මචන්..අද 49349.68 ක් විතර වෙන්නෙ.
උඹ කැරට් 22 එකේ ග්රෑම් එකක ගාන ගනින්.. අරගෙන ඒක 8 න් වැඩි කරපන්.
උදා . 6,168.71 * 8
49349.68
ow ban badina ekath puka irena wadak


appata siri ehema da? man danan hitiye nahe. aei ban 8n wdi karanne man me cn eka adamai danne. ethakota 47,110.29 nemei da ganna ona
පවුමට ග්රෑම් 8යි .. හරිද?
අරකේ තියෙන්නේ ග්රෑම් එකක ගාන..... හරිද??
බිස්කට් එකක තියෙන්න මම හිතන්නේ ග්රෑම් 7.7 ක්... හරිද?
ඉතින් පවුමේ අද අගය හොයන්න කැරට් 22 ග්රෑම් 1 * 8 තමයි.. හරිද??
ela machan. badu hadanna ona karaot 22 n ne? mata ada kiuwe ban 55k kiyala e kiyanne unge labeth ekka wenna athi neda?

ela machan. badu hadanna ona karaot 22 n ne? mata ada kiuwe ban 55k kiyala e kiyanne unge labeth ekka wenna athi neda?



හෆ්ෆා.... හොද වෙලාවට කලින් බැදගත්තේ..... මේ දවස් වල එහෙම සෙට් උනා නම් ඉවරයි..... මේ රත්තරන් ගණන් යන වැඩේත් මහින්ද මාමිගේ වැඩක්ද.....??![]()

උඹ බදින්න රත්තරන් නෙමෙයිනෙ බන් කොහොමත් ගත්තේ..
