මගෙ තාත්තා ඉස්සර meh drama එක record කරා VHS tape walata .ඔක්කොම episode නම් නෙහෙ. ගොඩක් එවා තාම තියනවා.but tape එකෙ පුස් තියනවා.මම ටිකක් clear කලා.DVD convert karala upload karanna try karannam.
උඹ නම් දෙයියෙක්
... පුස් වගේ ඒව ක්ලීන් කරන්න පුලුවන් මචන්
... දාපන් අපිට බලන්න ... 

