mama danna widihata me drama eke director or producer ge putha thamai sheshadri bende.
රූපවාහිනි සංස්ථාවේ රූ entertainment එකේ මේක විකුණන්න තියෙනවද දන්නෙ නෑ![]()

sure ne Gihila check karala balana one ethanata
රාණි මුඛර්ජී ගෙ වගේ ටෝන් එකක් නේද ඔය කෙල්ලට තියෙන්නෙ. මම නම් රතු රෝස නාට්‍යයෙන් පස්සෙ ඒ කෙල්ලව දැක්කෙ නෑ. නම වන්දනා ලියනආරච්චි ද කොහෙද.

owu lassana kathawa.kamal addararachchige geth maru acting.e kaale teledrama kochchara lassanada.dan yana magul wage newei![]()


aiyoo.. eth Rupavahini ye athi neda???ayenam ithin oka balanna nam wenne naha,oka hadapu kena gawawath nahalu oka.![]()
පස්සෙ ඔය කතා දවල් එකටද දෙකටදත් කොහෙද ගියා සතියෙ දවස් වල..


