මේක අපි පොඩි කාළෙ විකාශනය වුණ ලස්සන නාට්යක්. මම මේ music එකට තාමත් ආසයි.
Ela teledrama eka ai balana hithuna
![]()

ayenam ithin oka balanna nam wenne naha,oka hadapu kena gawawath nahalu oka.![]()



Ela teledrama eka ai balana hithuna
![]()

මේකේ හිටපු චාපගේ කට හඩට මම ගොඩාක් ආසයි බන්. හීනෙන් වගේ මතකයි...