සාමාන්‍යයෙන් ලංකාවේ යූටියුබ් වීව්ස් 250000 කට USD 200 - 250 ක් වගේ එනවා.
Machan lankawe views walatanan sahenna adu ganak enne.
views 15000kata 1.38$ wage enne.

සාමාන්‍යයෙන් ලංකාවේ යූටියුබ් වීව්ස් 250000 කට USD 200 - 250 ක් වගේ එනවා.

රැට්ට එච්චර කියන තරම් හොද එකෙක් නෙවේ මේ සමාජජාලාවල උන් ලොකුකරන් දැගලුවට.මටත් යාලුවෙක් කිව්වෙ.
රැට්ට එච්චර කියන තරම් හොද එකෙක් නෙවේ මේ සමාජජාලාවල උන් ලොකුකරන් දැගලුවට.මටත් යාලුවෙක් කිව්වෙ.

උබ හෙන නෙගටිව් පොරක් බන්. මම ගොඩක් ත්‍රෙඩ් වල දැකල තියෙනව ඒක. දැන් ඌ හොද එකෙක්ද නරක එකෙක්ද කියන දේ මේකට අදාලද?
නිකන් ඩ්‍රාම ඇදල ගන්න එපා බන්. කිසි එකෙක් හොද නෑ. මොකෝ උබ අපි හොදද? දැන් උබ මේ කිසි අදාල නැති තැනක එකෙක්ගේ චරිතෙට පොඩියට හිරි කෙලින්න හදන්නේ?
හැමෝගෙම කිල්ලෝටවල හුනු අඩු වැඩි වශයෙන් තියෙනව. කිසි එකෙක්ට සීයට සීයක් හොදට ඉන්න බෑ. මූ වගේ පොපියුලර්, සක්සස් එකෙක්ට ඒක සෑහෙන්න අමාරුයි මොකද ගොඩක් උන් බලනව ඌව යූස් කරන්න.
අපිව ඌ යූස් කරනව මිසක් අපිට ඌව යූස් කරන්න බෑ.ඔව් හැබැයි කවුරුත් ලෝකෙ 100% හොද මිනිස්සු ලෝකෙ නෑ.
ඇඩ්සෙන්ස් කරන එකෙක් කිව්ව පොරට මාසෙට adsense වලින් 2500 - 3000+ USD ඉන්කම් එකක් තියෙනව කියල.
ලක්ෂ 5කට එහානේ. පට්ටනේ බන්. වීඩියෝ 4යි හදන්න ඕන. මාසෙට ලක්ෂ 5 පැනල. යකෝ ඉස්සරහට කොල්ලො කෙල්ලො ඉස්කෝලෙ යන එක නවත්තල යූටියුබ් කරයි.
මේ ඇඩ්සෙන්ස් විතරයි. තව මූව අවුද්දටම ඉස්පොන්සර්ස්ලව බුක් කරල ඉවරයි. අනිවා අඩුම වීඩියෝ එකකට ලක්ෂ 5ක්වත් ගන්නව ඇති. එහෙම බැලුවොත් මාසෙට පොර ලක්ෂ 25ක් විතර හොයනව.![]()
පහුගිය මාසෙ උගෙ විවුස් 7.17M (ලක්ෂ 70)
විවුස් ලක්ශ 3කට 100$ වගේ ගමු දළ වශයෙන්.
එතකොට 2400$.
ඒ කියන්නෙ සාමාන්‍යෙන් ලක්ෂ 4 කට එහා adsense වලින් විතරක්.
sponsored ඒවා වෙනම.

1. youtube එකේ videos බැලුවා කියල youtube එකේ උන් කොහොමද බන් අපිට සල්ලි දෙන්නේ ?? උන්ට මොකද්ද ලැබෙන ලාබෙ අපි videos බැලුවා කියල![]()

salli evana vidiya nemei bn ahuveසල්ලි නම් මොන ක්‍රමේට හරි එවන්න පුළුවන් නේ බන්. (චෙක් එකෙන් /වයර් ට්‍රාන්ස්ෆර්) එහෙම නැත්නම් නත්තල් පප්පා වගේ ගෙදරට ගෙනත් දෙන්නත් පුළුවන්.
අපිට ආතල් දුන්නම යු ටියුබ් එවුන්ට ෆන් ඇති බන්. ඒකයි උන්ගේ ලාබෙ.![]()


salli evana vidiya nemei bn ahuve
youtube unta fun kiyala salli denavanm ithn un gasvalin kdanava athi salli![]()
monetization denne adsense unne
banner ads, video ad ekema display wena ewata tamai gewanneSri Lanka views walata adui ban.
YT da.. views count eka kiyada?ඔවු
මගේ මොබයිල් ඇප් ටිකක් දාල තියනවා
එකක් දාල තියනවා ලංකාවෙ එවුන් විතරක් යූස් කරන එකක් මන්ත්ලි ඇක්ටිව් යූස්ර්ලා 21000ක් ඉන්නවා හැබැයි ඒකෙන් ඩොලර් 100ක් එන්න මාස 10ක් විතර යනවා