අර eevblog කියලා ඉලෙක්ට්‍රොනික් චැනල් එක කරන ඔසී බුවා දවසක් කිවුවානේ උගේ චැනල් එකේ සේරම ගනන් හිලවු
උගේ වීඩියෝස් මම හිතන්නෙ 2000ට කිට්ටු වෙන්න තියනවා
ගොඩක් ඒව 100K විතර බලලා සමහර ඒව 1M වගේ ඒවත් තියනවා
එහෙම වෙලත් ඌ කිවුවෙ මාසේට ඕස්ට්‍රේලියන් ඩොලර් 7000ක් ද කොහෙද හොයනවා කියලා, පොඩ්ඩක් හොයල බලපන් ඒ වීඩියෝ එක තාම ඇති
උබ සමහර විට මූව දන්නවා ඇති. මූ ඉන්දියාවෙ බ්ලොගර් කෙනෙක් මූත් උගෙ බ්ලොග් එකේ income, expenses ඔක්කොම ඉස්සර සයිට් එකේ දැම්මා. හැබැයි දැන්නම් දාන්නෙ නැද්ද කොහෙද.

Income report:
Affiliate marketing: $34165
AdSense: $416
Media.net: $801.70
eBooks + ShoutMeLoud Store: $372
Clickbank: $112.25
ShareASale: $1086
Ezoic: $88.86
ElegantThemes: $302.50
NativeAds Direct ads: $2300
PropellerAds: $410.75
Expense report:
ShoutDreams Team: $7213
Geni.us for Amazon links: $9
Internet/Wi-fi: $115
Digital Ocean for forum: $70
Bluehost: $251
ManageWP: $10
Yoast Premium: $258
වැඩි විස්තර: https://www.shoutmeloud.com/feb-2018-income-report.html
Last edited:
habai ad wakareta danna epa wala site wala wage.
monetization denne adsense unne 

