Ratta channel income

TMR72

Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    දැන් එතකොට බන් ගොඩක් එවුන් ඇඩ් බොලොකර් දාගෙන නෙ නෙට් යන්නෙ එතකොට බන් යුටියුබ් කරන එවුනට ඇඩි පෙන්නෙ නැතුව සල්⁣ලි දෙන්නෙ කොහොමද..?:nerd:
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ඉන්පිරේෂන් එකක් ගන්න අහන්නේ.

    මචං google adsense වලින් විතරක් රැට්ටගෙ වගේ චැනල් එකකට මාසෙට ලක්ෂ කීයක් වගේ එනවද බන්? ඌ ෆුල්ටයිම් බැහැල කරනව කියන්නේ ජොබ් එකෙනුත් අයින් වෙලානේ. ඒ කියන්නේ සෑහෙන්න ගානක් එනව ඇති.

    මම දන්න කීපදෙනකේගෙන් ඇහුව හැම එකාම කියන්නේ වැඩි ගානක් නෑ බන්. රැ 40000ක් 50000ක් වගේ කියල. මම නම් කියන්නේ ඒක අමු බොරුවක්. අනිවා ලක්ෂ ගානක් තියෙනව. ඒක තමයි හැම එකාම දැන් යූටියුබ් හැහැල ඉන්නේ.

    Social blade eke blpn
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    ඔව් සින්හල සින්දු තිබුන එකක්. .

    සින්හල සින්දු තිබ්බේ. . මගේ දෙයක් නෙවේනේ ඕක සස්පෙන්ඩ් වුනා. . අලුත් එක ගැන බයවෙන්න දෙයක් නෑ. . ඒක මමම විඩියො කරලා කරන එකක්. .

    අලුතෙන් චැනල් කරන අයට කරන්න බලාපොරොත් වෙන අයට කියන්න තියෙන්නේ තමන්ගෙම දෙයක් කරන්න කියලා. . බැක්ග්‍රව්න්ඩ් එකට මියුසික් එකක් ගත්තත් ඒක ගත්ත තැන ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්න. . එතකොට බයවෙන්න ඕනේ නෑ. .

    එහෙම දාන්න ඕන එලකිරියෙ දානවා නම්, ගනිපු තැන ලිංක් දාන්න ඕන
    යූටියුබ් එකේ සවුන්න්ඩ් කොපිරයිට් ෆ්‍රී එවා නෙමයි නම් ගත්තු තැන ඩිස්ක්‍රිප්ශන් එකේ නෙමයි වීඩියෝ එකේ දැම්මත් වැඩක් නැහැ, උන් කෙලින්ම බලන්නෙ වීඩියෝ එකට හරි ඒකෙ තියන සවුන්ඩ් වලට හරි කොපිරයිට් තියනවද කියලා. අපිට කොපිරයිට් නැත්නම් ඩිස්ක්‍රිප්ශන් එකේ දැම්මට වැඩක් නැහැ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    එහෙම දාන්න ඕන එලකිරියෙ දානවා නම්, ගනිපු තැන ලිංක් දාන්න ඕන
    යූටියුබ් එකේ සවුන්න්ඩ් කොපිරයිට් ෆ්‍රී එවා නෙමයි නම් ගත්තු තැන ඩිස්ක්‍රිප්ශන් එකේ නෙමයි වීඩියෝ එකේ දැම්මත් වැඩක් නැහැ, උන් කෙලින්ම බලන්නෙ වීඩියෝ එකට හරි ඒකෙ තියන සවුන්ඩ් වලට හරි කොපිරයිට් තියනවද කියලා. අපිට කොපිරයිට් නැත්නම් ඩිස්ක්‍රිප්ශන් එකේ දැම්මට වැඩක් නැහැ

    ලයිබ්‍රි එකෙන් ගන්න ඒවා ගැන තමා බන් කිව්වේ. . එකපාරක් මට මතකයි ලයිබ්‍රි එකෙන් ගත්ත මියුසික් එකක ඒක ගත්ත චැනල් එකයි නමයි ඩිස්ක්‍රිප්ශන් තිබුනේ නැති නිසා ගත්ත තැන ඇහුවා. . 2016 සීන් එකක්. .

    අනුන්ගේ සින්දු අඩුම තරමේ තප්පර 5ක මියුසික් කෑල්ලක් වත් දාන්න එපා කියලා 1000 පාරකට වඩා කියලා ඇති ඕක ආයේ ආයේ කියන්න බෑ. .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    ලයිබ්‍රි එකෙන් ගන්න ඒවා ගැන තමා බන් කිව්වේ. . එකපාරක් මට මතකයි ලයිබ්‍රි එකෙන් ගත්ත මියුසික් එකක ඒක ගත්ත චැනල් එකයි නමයි ඩිස්ක්‍රිප්ශන් තිබුනේ නැති නිසා ගත්ත තැන ඇහුවා. . 2016 සීන් එකක්. .

    අනුන්ගේ සින්දු අඩුම තරමේ තප්පර 5ක මියුසික් කෑල්ලක් වත් දාන්න එපා කියලා 1000 පාරකට වඩා කියලා ඇති ඕක ආයේ ආයේ කියන්න බෑ. .
    auto ban detect wenne.. like shazam app. podi kallak giyath detect wenawa. royalty free aran description eke credit dunna nam hari.. no prob :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    උබලට බොරු කියලා මට මොනවා ගන්නද බන්. . :rolleyes:

    ඔය 2016 ජනවාරි ආව එකක්. . 2017 ජනවාරි ලාස්ට් පේමන්ට් එක ලැබුනේ ඒක රු: 70000ක් හම්බුනා ඒ දවස්වල ඩොලර් එක 150ට අඩුයි මතක විදියට. .

    ඔය අර සින්දු හොරකම් කරලා සල්ලි හොයන්න ගිහින් බ්ලොක් උනාට පස්සේ එළකිරියේ එවුන්ට දෙස් දෙවොල් තියපු චැනල් එකද?​