එහෙම දාන්න ඕන එලකිරියෙ දානවා නම්, ගනිපු තැන ලිංක් දාන්න ඕන
යූටියුබ් එකේ සවුන්න්ඩ් කොපිරයිට් ෆ්‍රී එවා නෙමයි නම් ගත්තු තැන ඩිස්ක්‍රිප්ශන් එකේ නෙමයි වීඩියෝ එකේ දැම්මත් වැඩක් නැහැ, උන් කෙලින්ම බලන්නෙ වීඩියෝ එකට හරි ඒකෙ තියන සවුන්ඩ් වලට හරි කොපිරයිට් තියනවද කියලා. අපිට කොපිරයිට් නැත්නම් ඩිස්ක්‍රිප්ශන් එකේ දැම්මට වැඩක් නැහැ