RAV4 or Outlander

shenat

Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    RAV4 එක 5 seater
    Outlander එක 7 seater

    outlander එකේ space වැඩියි rav4 එකට වඩා. හැබැයි 7 seater වලින් outlander එක පොඩියි ගොඩක්.
    Hybrid නිසා fuel consumption හොඳයි දෙකේම.

    මෙහේ නං RAV4 එක මාකට් outlander එකට වඩා. ඒවත් බලන්න අවශ්‍ය නං ඉන්න රටට අදාළව.

    දෙකේම අවුලක් නැහැ Rav4 එක අලුත්

    තැරි බයියෝ නොදන්න හු&$වල් වලට අත නොදා හිරිකොතේ ඇඳකට වෙලා ඉඳපන්. මොන එක උනත් අලුතෙන් ගත්තොත් අලුත් තමයි පොන්නයෝ. 😹😹
    ------ Post added on Oct 28, 2023 at 9:31 AM
     
    • Haha
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,939
    72,045
    113
    මාලඹේ

    RAV4 එක 5 seater
    Outlander එක 7 seater

    outlander එකේ space වැඩියි rav4 එකට වඩා. හැබැයි 7 seater වලින් outlander එක පොඩියි ගොඩක්.
    Hybrid නිසා fuel consumption හොඳයි දෙකේම.

    මෙහේ නං RAV4 එක මාකට් outlander එකට වඩා. ඒවත් බලන්න අවශ්‍ය නං ඉන්න රටට අදාළව.

    තැරි බයියෝ නොදන්න හු&$වල් වලට අත නොදා හිරිකොතේ ඇඳකට වෙලා ඉඳපන්. මොන එක උනත් අලුතෙන් ගත්තොත් අලුත් තමයි පොන්නයෝ. 😹😹
    ------ Post added on Oct 28, 2023 at 9:31 AM
    පොනන්යට රිදිලා
    කවුරු හරි වාහනයක් හොඳද කියලා ඇහුවාම වාහනේ ෂිට් ගාන දානවා🤭🤭🤩🤩😛😛🤣
    මොඩය කියලා දන්නවා 🤣🤣🤣🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    පොනන්යට රිදිලා
    කවුරු හරි වාහනයක් හොඳද කියලා ඇහුවාම වාහනේ ෂිට් ගාන දානවා🤭🤭🤩🤩😛😛🤣
    මොඩය කියලා දන්නවා 🤣🤣🤣🤣🤣

    ෂිට් නෙවෙයි මෝඩ පින්නයෝ සීට් 🤦🏻
    ෂිට් කියන්නෙ හිරිකොතේ ගිහින් සනිල්ට පුක දෙනවට උබට කන්න දෙන ඒවනේ 😱😂😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,939
    72,045
    113
    මාලඹේ
    ෂිට් නෙවෙයි මෝඩ පින්නයෝ සීට් 🤦🏻
    ෂිට් කියන්නෙ හිරිකොතේ ගිහින් සනිල්ට පුක දෙනවට උබට කන්න දෙන ඒවනේ 😱😂😂😂
    හරි බං එළ වාහනය හොඳද කියලා ඇහුවාම එකෙක් තියෙන සීට් ගාන දාමු🤣🤣🤣😛
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,304
    6,742
    113
    හෙල බිමේ
    උබ හොඳ රටක ඉන්නවා නම් ගන්න පුළුවන් ආතල් එක වැඩියෙන්ම ගන්න පුළුවන් වාහනයක් ගන්න
    උදා; cvt transmission එකක් ගන්නේ නැතුව 1,2,3,4.. ... වගේ gear තියන paddle shift තියන, dual clutch එහෙම තියන හොඳ වාහනයක් ගන්න..
    ඔන්න ලංකාවේ වගේ ඉන්නවා නම් toyota එකකට යන එක හොඳයි. Maintenance නම් ලේසි
     
    • Like
    Reactions: ML1987

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Aus inna yaluwo hugak ganne Outlander eka. but Canada inna yaluwo ganne RAV 4 eka. (Personally prefer RAV 4)