මට රාවණා රජතුමාගෙ කතාව ගැන හිතෙන්නේ මෙහෙම දෙයක්..
බුදු බණේ හැටියට මිනිස්සු කාලෙකදී විද්‍යාවෙන් දියුණු වෙලා පව් කරල ආයුෂ අඩුවෙලා පිරිහෙනව..
තවත් කාලෙකදී බුදුවරයෙක් පහල වෙලා ඒ මිනිස්සුන්ව සසරෙන් එතෙර කරන්න උදවු වෙනව..
ඒ වගේම බුදුවරු පහල නොවෙන මිනිස්සු විද්‍යාව මිත්‍යා විශ්වාස පස්සෙ යන කාල තියනව..
දැන් අපි දකින තාක්ෂණික දියුණුවට වඩා වෙනස් දියුණුවක් ලබපු කාල තිබිල ඇති මීට අවුරුදු ලක්ෂ ගානකට කලින්
ඉතින් රාවණා කියන්නෙ ඒ වගේ කාලෙක අපේ රටේ බිහිවුන රජ කෙනෙක් වෙන්න පුළුවන්..
මොකද කොහේවත් කියල නෑනෙ රාවණා බුදු වරයෙක් සරණ ගියා කියල
ඒත් ඒ තරම් ඈත අතීතයක් ගැන හොයන්න තරම් අපේ තාක්ෂණය දියුණු වෙලා නැහැ තාම
there's already dinosaur bones dated back 65+ million years old.
Few hundred thousand years shouldn't be a problem..