| Razer Teams Up With Durex for a China-Exclusive Gaming Gift Set Featuring Long-Lasting Battle Armor Condoms and a Custom Mouse Pad...
Gaming ලෝකයේ ප්‍රමුඛතම නිෂ්පාදකයෙකු වන Razer සහ Durex එක්ව, Limited-edition Gaming Gift Set එකක් චීනය සඳහා පමණක් හඳුන්වා දීලා තියෙනවා...
"Work Hard, Game Harder" යන තේමාව යටතේ නිකුත් වූ මේ කට්ටලයට Razer Heavy Armored Beetle Mouse Pad එකක් සහ Durex Long-Lasting Battle Armor Condom දෙකක් ඇතුළත් වෙනවා...
මෙය සාමාන්‍ය වෙළඳපොළ නිෂ්පාදනයක් ලෙස නොව, චීනයේ JD.com සහ Tmall හි නිල Razer සහ Durex වෙළඳසැල් හරහා ලබා දෙන විශේෂ Promotional Gift එකක්... JD.com හි Razer Shop එකෙන් යමක් ඇණවුම් කර එහි ඡායාරූප සහ Review පළ කරන පාරිභෝගිකයින්ට මෙන්ම, Tmall සහ JD.com හි Durex වෙළඳසැල්වල අවම වියදම් සීමාව සපුරාලන පාරිභෝගිකයින්ට මෙය හිමි වෙනවා. චීනයෙන් පිටත වෙනත් රටවලට මෙය නිකුත් කිරීමක් පිළිබඳව සමාගම් දෙකම මෙතෙක් නිවේදනයක් කරලා නෑ...