මචන් උබ කියපු
මේ ගන්ට නං ගන්න නැ බන්. මෙහෙ තියෙන්නේ ඔක්කොම branded ඒවා නේ .ඒවා කොහොමත් ගැන සරයි.
machan mewaye prices, ganna puluwan than tikath post karanna
rep
kiyak wage yanawada mekata
අද
Auto weekend එකේ ගියා මේ ගැන
ලංකාවට දැන් ගේනවාලු
ඒත් අමතර කොටස් නෑ
ඒත් ඉල්ලම් කරලා සති 2ක් ඇතුලත දෙනවා කිව්වා..