RC කාර් එකක් හදමු. (RC වේඩ කාරයෝ.. )

GingerBread

Member
May 16, 2011
1,207
88
0
AOSP Repository
අඩුම 30k විතර පුළුවන්. ඉටැහැ අඩුවෙන් පපුළුවන් ඒවා වැඩිය quality නැ
lankawen owa ganna thenak na neh bung :sorry: :( plus lankawe RC Cars field ekata thaama echchara value ekak na bung :( Namalge CSN eken monawahari karala gaththothnan hodai habai :)
 
Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    lankawen owa ganna thenak na neh bung :sorry: :( plus lankawe RC Cars field ekata thaama echchara value ekak na bung :( Namalge CSN eken monawahari karala gaththothnan hodai habai :)

    එක තාම මන් මේ එලකිර්යේ නුලක් දැම්මේ මේක ගෙන. මන් Facebook එකෙත් group එකක් හැදුවා. ඇවිත් සෙට් වෙන්න..

    https://www.facebook.com/groups/rchelp/
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පැටියා;13166099 said:
    RC Car එකක් Assemble කරමු කියලා ත්‍රෙඩ් ටයිටල් එක වෙනස් කලානම් ටිකක් ලස්සනයි නේද?

    දැන් එක කරන්න පුළුවන් ද?
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    1. රිමොට් කොන්ට්‍රෝල් එක . (remote Control and Receiver)
    මේක තමයි වැදගත්ම එක. මෙහෙ ගොඩක් හොද brand එක තාම Futaba කියන එක. රිමෝට් එකක් ගන්න කොට receiver එකත් ලැබෙනවා. මොකද දෙකම එකම පරාසයේ වෙඩ කරන ඕනේ නිසා. ගොඩක් මිල අඩු අපි කියනව basic ඒවා වේඩ කරන්න්නේ සාමාන්‍ය පරාස වල. මෙහෙම ඒවා අනිත් රෙමොට් කොන්ට්‍රෝල් එක්ක jam වෙන්න පුළුවන්. එක නිසා Pro players ල නං බවිතා කරන්නේ ගොඩක් මිල වැඩි jam නොවෙන රිමොට්.

    machan mehema jam nowenna mokadda meyala use karana system eka
     
    සාමාන්‍ය ඒවා වෙඩ කරන්නේ 2.5 Ghz වල. 2.5 වල චැනල් ගොඩක් තියෙනවා. සාමාන්‍ය රෙමොටේ වල එක චැනල් එක තම හෙම වෙලාම බවිත වෙන්නේ . උද:- මන් ගන්න එක චැනල් A වෙන කෙනෙක් චැනල් A බාවිතා කරනවා නං මගේ එකත් එක JAM වෙනවා.

    Pro ගනයේ ඒවත් Use කරන්නේ 2.5Ghz තමා නමුත් මන් කලින් කිව්ව වගේ මේවා චැනල් එකක් Fix නැ. ඔන් කරපුවම තියෙන Free චැනල් එක බවිත කරනවා වගේම එක ලොක් කරනවා. එථක්තොඅ අනිත් ඒවාට මේ චැනල් එක බවිත කරන්න බැ..
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    supiri wadak lagadimka dawasak apema kiyala wadaknkaramu..koheda wthin adyapanila thread ekak danmata wadak nanee appa..:( nathnam mee wage wadak apitama kara ganna hati danna tibuna.. 10000k wage wenakota wade goda danna puluwan echara yaneth nathi wei aho dukaki eraki thithki thamaa.. :(
     
    ම්කෙඅ හරියට කියවන්න බැ... :rolleyes:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    නැහැ මචං මම කිවේ..උබ කරන්නේ සුපිරි වැඩක්.. මේ වගේ එක කට සමාන එකක් ලංකාවේ හදන තරමට වැඩක් කර ගන්න ටිබුනා..රුපියල් 10000 ත් අඩුවෙන් වැඩේ ගොඩ දාගන්නත් පුළුවන්.එත් අද්යාපනික ත්රෙඅඩ් වලට තැනක් නැහැ කියල හිතනවා..මම වැඩේ පටන් ගත්ත එපා උනා නවතුවා.,මගේ ත්රෙඅඩ් හිස්ටෝර්යි එකේ බලහන්..නැත්නම් මේවා මචාහං වටිනා විදිහට කියල දෙන්න පටන් ගන්න ආසාවක් මටත් තිබුන දුක තමා මචං..:( :(