keeyak withara weida bung??
lankawen owa ganna thenak na neh bungඅඩුම 30k විතර පුළුවන්. ඉටැහැ අඩුවෙන් පපුළුවන් ඒවා වැඩිය quality නැ
plus lankawe RC Cars field ekata thaama echchara value ekak na bung
Namalge CSN eken monawahari karala gaththothnan hodai habai 
lankawen owa ganna thenak na neh bung![]()
plus lankawe RC Cars field ekata thaama echchara value ekak na bung
Namalge CSN eken monawahari karala gaththothnan hodai habai
![]()
පැටියා;13166099 said:RC Car එකක් Assemble කරමු කියලා ත්‍රෙඩ් ටයිටල් එක වෙනස් කලානම් ටිකක් ලස්සනයි නේද?
1. රිමොට් කොන්ට්‍රෝල් එක . (remote Control and Receiver)
මේක තමයි වැදගත්ම එක. මෙහෙ ගොඩක් හොද brand එක තාම Futaba කියන එක. රිමෝට් එකක් ගන්න කොට receiver එකත් ලැබෙනවා. මොකද දෙකම එකම පරාසයේ වෙඩ කරන ඕනේ නිසා. ගොඩක් මිල අඩු අපි කියනව basic ඒවා වේඩ කරන්න්නේ සාමාන්‍ය පරාස වල. මෙහෙම ඒවා අනිත් රෙමොට් කොන්ට්‍රෝල් එක්ක jam වෙන්න පුළුවන්. එක නිසා Pro players ල නං බවිතා කරන්නේ ගොඩක් මිල වැඩි jam නොවෙන රිමොට්.
machan mehema jam nowenna mokadda meyala use karana system eka
nathnam mee wage wadak apitama kara ganna hati danna tibuna.. 10000k wage wenakota wade goda danna puluwan echara yaneth nathi wei aho dukaki eraki thithki thamaa.. 
supiri wadak lagadimka dawasak apema kiyala wadaknkaramu..koheda wthin adyapanila thread ekak danmata wadak nanee appa..nathnam mee wage wadak apitama kara ganna hati danna tibuna.. 10000k wage wenakota wade goda danna puluwan echara yaneth nathi wei aho dukaki eraki thithki thamaa..
![]()

