හොඳ එකක් කීයක් විතර වෙනවද..? ලංකාවෙ කොහෙද ගන්න තියෙන්නෙ..?
පඩි ගත්තම එකක් ගන්න ඕනි..
මචෝ මටත් එකක් ගන්න ආසාවක් ආවා..හොඳ එකක් කීයක් විතර වෙනවද..? ලංකාවෙ කොහෙද ගන්න තියෙන්නෙ..?
පඩි ගත්තම එකක් ගන්න ඕනි..
![]()
මචෝ මටත් එකක් ගන්න ආසාවක් ආවා..හොඳ එකක් කීයක් විතර වෙනවද..? ලංකාවෙ කොහෙද ගන්න තියෙන්නෙ..?
පඩි ගත්තම එකක් ගන්න ඕනි..
![]()
ඕනෙද?Machan Spoiler eka Fix karala thiyena paththa harida ?? Anik paththa neda bnz.. Any way nice post

බෝඩිය කිව්වම මම හිතුවේ
හ්ම් එල එල මේක අර එදා හද හද හිටිය එකටද

බොඩිය තමයි බොඩියඋබේ වල හිත....
ඔව් ඔව් එක තමා...![]()


බොඩිය තමයි බොඩිය
සම්පුර්ණ කරලා දාපන් කෝ බලන්න වීඩියෝ එකක් එහෙම![]()