RDB එකේ සල්ලි දාන්න..........?? මචන් Regional Development Bank (RDB) එක FD දන්නා අවුලක් නැද්ද? රජයේ බැංකුවක් නේද? 16 සල්ලි දැම්මොත් 13.30% දෙනවලු.... ආසයි බයයි වගේ.....