මචංලා 
කවුරැහරි ඉන්නවද රෙජිස්ටර් කරපු වාහනයක්
ආපහු රෙජිස්ටර් කරගන්න දන්න කෙනෙක්
බමිප් එක්ක හරි දාගෙන යන්න

කවුරැහරි ඉන්නවද රෙජිස්ටර් කරපු වාහනයක්

ආපහු රෙජිස්ටර් කරගන්න දන්න කෙනෙක්

බමිප් එක්ක හරි දාගෙන යන්න



capacity එකේ අවුලක් හින්ද බන්![]()
ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය කරගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලියවිලි
CMT 72 අයඳුම්පත
වාහනයේ ලියාපදිංචි සහතිකය
වාහනයේ හැඳුනුම්පත (නව ඉංශ්රීසි අක්ෂර අංක සහිත වාහන සඳහා පමණි)
වාහනයේ පාට, එන්ජින් අංක ආදි තොරතුරු වෙනස් වන්නේ නම් මෝටර් රථ පරීක්ෂක සහතිකය (CMT – 130 )
සුඛෝපබෝගි බදු ඇත්නම් ඒවා ගෙවු රිසිට් පත් වල මුල් පිටපත් සහ ඡායාපිටපත්
වෙනත් එන්ජිමක් සවි කර ඇත්නම් කොමසාරිස් ජනරාල් තුමාගේ පුර්ව අනුමැතිය සහ එන්ජිම මිලදි ගත් රිසිට් පත (ඡායාපිටපත්ක් සමඟ ).
නම , ලිපිනය සංශෝධනය වන්නේ නම් එය සනාථ කිරීම සදහා ඊට අදාල ලිපි ලේඛන ඉදිරිපත් කර යුතුය.(උදා :- උප්පැන්න සහතිකය , ජාතික හැදුනුම්පත , ග්රාම නිළධාරී වාර්තාව , දිවුරුම් ප්රකාශයක් වශයෙන්.)
ගාස්තුව රු. 300
ow bn 250cc thiyenne



CB400 ekakda
mama hithnanne naa oka karanna puluwan weyi kiyala.
kalin 250 reg keruwe kohomada kiyala balayi.
keruwath tax gewanna weyi ban bara ganak.
RMV hotline call karala balapan. unge onema wistharayak call karala dana ganna puluwan.![]()
