Re SWISS EMBERSY DETAILS HELP !!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,584
    276
    83
    41
    අතන මෙතන
    යාලුවනේ ස්විස් වල රැකියාවකට (මම ඇතුලු තවත් 7 දෙනෙක් විතර) කෙනෙක් මාර්ගයෙන් ඇප්ලයි කරා

    මේකට එම්බසි ඩේට් එකක් මට එන්නෙ නැලු අදාල වීස ඔෆිස හෝ ඒජන්ට් ට එනවලු මට ස්තිර දිනයක් කීව

    මේල් එකක් නැතුව ඇතුලට යන්නෙ කොහොමද කියල අහපුවහම කීවෙ අදාල වෙලාවට ගියාම මෙහෙම වෙන්නෙ කියල


    මට කීවෙ මම අදාල දිනේදි යනකොට එයාලගෙ වීස ඔෆිසර් (මේල් එකක් මට ආවෙ නැති උනාට එයාට ඇවිත්ලු තියෙන්නෙ ) මම යන වෙලාවට එලියෙ ඉදන් මාව මුනගැහෙනව කියල

    පස්සෙ අදාල ලියකියවිලි මට බාර දෙනවලු ඒ කියන්නෙ අදාල ජොබ් එකට ඉල්ලන ඩොකුමන්ට්ස්

    දීල අදාල කවුනරේට නම කීවම යන්න (ගිහිල්ල කතාකරන දේවල් ඒ විධියට කියන්න ) ගිහින් අදාල මාගාව තියෙන ඒව දෙන්න පස්සෙ එතනින් වීස එක ඉශූ කරනවලු .

    පස්සෙ අනික් වැඩටික කරනවලු

    බැංකු ලෝන් එකට අවශ්‍ය ෆෝම් එකකුත් එම්බසි එකෙන් දෙනවලු

    ඔයටික තමා කීවෙ

    BUMP
    ------ Post added on Mar 21, 2025 at 10:27 AM

    බම්ප්
    ------ Post added on Mar 21, 2025 at 11:05 AM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,103
    113
    මොන දේ කරන්නත් කලින් ඉල්ලපු සල්ලි දීලා ඉන්න. සල්ලි නැතුව කොහොමද වැඩක් හරියට කරන්නේ?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,186
    1
    52,429
    113
    ප*යාගල
    sorry.com
    මේක නන් scam වගේ බන්

    මට කීවෙ මම අදාල දිනේදි යනකොට එයාලගෙ වීස ඔෆිසර් (මේල් එකක් මට ආවෙ නැති උනාට එයාට ඇවිත්ලු තියෙන්නෙ ) මම යන වෙලාවට එලියෙ ඉදන් මාව මුනගැහෙනව කියල
    උබට එදාට ගියම සික්කා පයින් ගහල එලවයි ද දන්නෑ
    ------ Post added on Mar 21, 2025 at 11:57 AM