React Native Help

elektro

Well-known member
  • Apr 18, 2011
    6,884
    9,416
    113
    Tropical Island Of Sri Lanka
    waren ethulata

    React Native ඉගෙන ගන්න ආසාවක් ආවා. ඒත් ගොඩක් tutorials අඩුයි වගේ දැනට. EK එකේ React Native කරන අය පොඩ්ඩක් recommend කරන හොද tutorials මොනවද?

    මෙන්න මේ Udemy එක follow කරපු අය ඉන්නවද? මේක සල්ලි දිල ගන්න බැලුවේ
    https://www.udemy.com/the-complete-react-native-and-redux-course/

    අනිත් අය බම්ප් එකක්වත් දාන්න :P

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,428
    19,614
    113
    Colombo

    උඹට දිග ටියුටෝරියල් කම්මැලි නැතුව බලන්න පුලුවන් නම් වීඩියෝ ටියුටොරියල් බලපන්

    මම නම් youtube එකේ තියන Crash Course තමයි බලන්නෙ (දිග වීඩියෝ මට මාර කම්මැලියි පැයක් විතර බැලුවම නිදිමත වෙනවා)
    මෙන්න මේ දෙක තමයි මම නම් බැලුවෙ ඊට පස්සෙ උන්ගෙම සයිට් එකේ තියන Getting Started එක ඒකෙ මාර ලස්සනට විස්තර කරලා තියනවා
    https://www.youtube.com/watch?v=A71aqufiNtQ
    https://www.youtube.com/watch?v=mkualZPRZCs

    https://facebook.github.io/react-native/docs/tutorial.html#content

    මේ දෙක බලලා මොකක් හරි ඇප් එකක්ම හදන්න ගනින්
    උදාහරනයක් විදියට FB API එක තියනවානේ ඒක යූස් කරලා ෆේස්බුක් ඇප් එක ක්ලෝන් කරන්න වගේ එහෙම එකක් කරපු ගමන් සේරම දේවල් ඉගෙන ගන්න පුලුවන්

    Thanx ayya
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    waren ethulata

    React Native ඉගෙන ගන්න ආසාවක් ආවා. ඒත් ගොඩක් tutorials අඩුයි වගේ දැනට. EK එකේ React Native කරන අය පොඩ්ඩක් recommend කරන හොද tutorials මොනවද?

    මෙන්න මේ Udemy එක follow කරපු අය ඉන්නවද? මේක සල්ලි දිල ගන්න බැලුවේ
    https://www.udemy.com/the-complete-react-native-and-redux-course/

    අනිත් අය බම්ප් එකක්වත් දාන්න :P

    uba dala thyena udemy course eka hodai bn patta ne
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    waren ethulata

    React Native ඉගෙන ගන්න ආසාවක් ආවා. ඒත් ගොඩක් tutorials අඩුයි වගේ දැනට. EK එකේ React Native කරන අය පොඩ්ඩක් recommend කරන හොද tutorials මොනවද?

    මෙන්න මේ Udemy එක follow කරපු අය ඉන්නවද? මේක සල්ලි දිල ගන්න බැලුවේ
    https://www.udemy.com/the-complete-react-native-and-redux-course/

    අනිත් අය බම්ප් එකක්වත් දාන්න :P

    මත් හදන්න පටන් අරන් තියෙන්නේ react native වලින් app , එන ප්‍රශ්න එහෙම මෙතන කතා කරමු . මන්නම් ලින්ඩා එකේ තියන course ටික තමයි බලන්නේ . react බලාගන්නත් ඕනේ .
    https://drive.google.com/open?id=0B12ZYcuyMJK9Z2t2LXlpaXFhUEE
    මන් හදපු blank app එක boot time test කරන්න . relese mod එකට හදල තියෙන්නේ keystore එක add කරල .මට 1s -2s අතර time එකක් ගියා boot වෙන්න .සුපිරි .
    කට්ටිය ටෙස්ට් කරලා boot time එක බලන්න .පුලුවන්නම් ගියපු time එක දන්නා .
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    උඹට දිග ටියුටෝරියල් කම්මැලි නැතුව බලන්න පුලුවන් නම් වීඩියෝ ටියුටොරියල් බලපන්

    මම නම් youtube එකේ තියන Crash Course තමයි බලන්නෙ (දිග වීඩියෝ මට මාර කම්මැලියි පැයක් විතර බැලුවම නිදිමත වෙනවා)
    මෙන්න මේ දෙක තමයි මම නම් බැලුවෙ ඊට පස්සෙ උන්ගෙම සයිට් එකේ තියන Getting Started එක ඒකෙ මාර ලස්සනට විස්තර කරලා තියනවා
    https://www.youtube.com/watch?v=A71aqufiNtQ
    https://www.youtube.com/watch?v=mkualZPRZCs

    https://facebook.github.io/react-native/docs/tutorial.html#content

    මේ දෙක බලලා මොකක් හරි ඇප් එකක්ම හදන්න ගනින්
    උදාහරනයක් විදියට FB API එක තියනවානේ ඒක යූස් කරලා ෆේස්බුක් ඇප් එක ක්ලෝන් කරන්න වගේ එහෙම එකක් කරපු ගමන් සේරම දේවල් ඉගෙන ගන්න පුලුවන්

    මචන් මන් කොහොම හරි keystore එක දාගත්ත . හැබැයි උන්ගේ doc එකේ තිබුන විදිහට නෙවෙයි බන්.config වල පොඩි change ටිකක් කරන්න වූනා .
    උබ react native කරනවද බන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,428
    19,614
    113
    Colombo
    මචන් මන් කොහොම හරි keystore එක දාගත්ත . හැබැයි උන්ගේ doc එකේ තිබුන විදිහට නෙවෙයි බන්.config වල පොඩි change ටිකක් කරන්න වූනා .
    උබ react native කරනවද බන්.

    එල එල

    මම ජොබ් එක විදියට නම් නේටිව් iOS/Android Development තමයි කරන්නෙ (Obj-C and Swift, Java for Android)
    JS පැත්තට ඉන්ටරෙස්ට් එකක් තියන නිසා
    NodeJS, Anguler, ReactJS, ReactNative කරනවා
    කරන ෆීල්ඩ් මොබයිල් නිසා එක නිසා හැම ටෙක්නොලොජි එකක්ම ඉගෙනගන්නවා Xamarin, Cordova/Phonegap, Ionic.... etc
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එල එල

    මම ජොබ් එක විදියට නම් නේටිව් iOS/Android Development තමයි කරන්නෙ (Obj-C and Swift, Java for Android)
    JS පැත්තට ඉන්ටරෙස්ට් එකක් තියන නිසා
    NodeJS, Anguler, ReactJS, ReactNative කරනවා
    කරන ෆීල්ඩ් මොබයිල් නිසා එක නිසා හැම ටෙක්නොලොජි එකක්ම ඉගෙනගන්නවා Xamarin, Cordova/Phonegap, Ionic.... etc

    එල එල මචන් . මන්නම් front-end developing තමයි.react වලට අසයි බන් .mobile app ටිකක් හදන්න තියනවා .ionic 2 කරලා. අන්තිමට react-native වල තමා නැවතුනේ .