Real Meaning (සැබෑ අර්ථය)

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට හිතෙන හැටියට මේකෙන් කියවෙන්නේ සදාචාර විරෝදී ආදරයක් ගැන
    ඒ කියන්නේ සමලිංගික ආදරයක් ගැනනම් නෙමෙයි
    හොදට මේක කියවල බැලුවහම මට හිතෙන්නේ තමන්ගේ ගුරුවරියට හෝ තමන්ගේම මවට
    මුළු ලොවටම හොරෙන් ආදරය කරන කෙනෙක් ගැන කියවෙන සිදුවක් කියල
    හොදට මේක කියවල බලන්න ඕගොල්ලන්ට තෙරයි එක

    (කවුරු හරි කියනවනම් එක වැරදි කියල මම පේලියෙන් පේලිය මට තේරෙන විදිහට කියල දෙන්නම් )
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මට හිතෙන හැටියට මේකෙන් කියවෙන්නේ සදාචාර විරෝදී ආදරයක් ගැන
    ඒ කියන්නේ සමලිංගික ආදරයක් ගැනනම් නෙමෙයි
    හොදට මේක කියවල බැලුවහම මට හිතෙන්නේ තමන්ගේ ගුරුවරියට හෝ තමන්ගේම මවට
    මුළු ලොවටම හොරෙන් ආදරය කරන කෙනෙක් ගැන කියවෙන සිදුවක් කියල
    හොදට මේක කියවල බලන්න ඕගොල්ලන්ට තෙරයි එක

    (කවුරු හරි කියනවනම් එක වැරදි කියල මම පේලියෙන් පේලිය මට තේරෙන විදිහට කියල දෙන්නම් )

    ow machang therum karapan balanna........
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    පැටියා;7771198 said:
    මෙම ගීතයේ අර්ථයට කෙල්ලෙක් සම්බන්ධ නෑ.
    සමාජය පිලිගන්නෙ නැති දෙයක් මෙතන තියනවා.
    :confused:

    කොලු සීන් එකක් ගැන මේ ලියවිලා තියෙන්නෙ.
    හොදට සිංදුව අහල බලන්න.

    :D

    palayan ban yanna...meke thiyenne ehema ekak nemei...meke thiyenne thamanta wada wayasin wadi kellekta or godaaak podi kellek ta love karana scene ekak da koheda?

    umbata meka kiwwe kolukarayek neee?
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    මට හිතෙන හැටියට මේකෙන් කියවෙන්නේ සදාචාර විරෝදී ආදරයක් ගැන
    ඒ කියන්නේ සමලිංගික ආදරයක් ගැනනම් නෙමෙයි
    හොදට මේක කියවල බැලුවහම මට හිතෙන්නේ තමන්ගේ ගුරුවරියට හෝ තමන්ගේම මවට
    මුළු ලොවටම හොරෙන් ආදරය කරන කෙනෙක් ගැන කියවෙන සිදුවක් කියල
    හොදට මේක කියවල බලන්න ඕගොල්ලන්ට තෙරයි එක

    (කවුරු හරි කියනවනම් එක වැරදි කියල මම පේලියෙන් පේලිය මට තේරෙන විදිහට කියල දෙන්නම් )

    eka aththa machan...me gay scene walata sindu gahanawada ban lolzzz....he hee
     
    WeRulez

    Member
    Jan 22, 2012
    2
    0
    0
    මමත් ඊයේ පෙරේදා තම මේකේ ඇත්ත තේරුම දැන ගත්තේ ............
    අපිට කිසි දෙයක් විවේචනය කරන්ඩ අයිතියක් නෑනේ,සින්දුව ලස්සනයි නම් එච්චරයි,. යමුනා මාලනී ට වත් දිවුල්ගනේටවත් රටේ නැති පද හදන්නෙපා, හෙන ගහයි යකෝ , ලංකාවේ කලාවට ඒ
    මිනිස්සු කොච්චර දේවල් කලාද ?? අනේ ප්‍රබුද්ධ කස්ටියනේ මේ බණ කියන්නේ.....
    law_large-south-carolina-supreme-court-case-over-poker.jpg
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    සිංදු ලියන එවුන් උංගෙ අත්දැකීම් විතරමද ගොනෝ සිංදු වලට ලියන්නෙ?
    අනේ හුකේ :D:P

    මෙතන මම විචාරයක් කරලා තියෙන්නෙ.
    තෝත් විචාරයක් කරපං ඒක එහෙම නෙවෙයි කියලා. හෙණ ගහන කතා මොකටද හු^තො? :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    palayan ban yanna...meke thiyenne ehema ekak nemei...meke thiyenne thamanta wada wayasin wadi kellekta or godaaak podi kellek ta love karana scene ekak da koheda?

    umbata meka kiwwe kolukarayek neee?

    ත්‍රෙඩ් එක කියවලා බලපං සාහිත්‍යානුසාරයෙන් හැමදේම පැහැදිලි කරලා තියනවා. :D:yes:

    තිවුවෙ කවුද කියන එක වැඩක් නෑනෙ නේද අනික මොලයක් තියනවනං දෙයක් තේරුම් ගන්න තව එකෙක් කියනකං ඉන්න ඕනෙ නෑනෙ :P
    උඹට මොලයක් නැති වුනාට මට කරන්න දෙයක් නෑ මචං :no::D
     
    rckrocks

    Member
    Oct 4, 2010
    9
    0
    0
    35
    balapan machanla me song 1 lyrics liyapu kena kochchra wada karayekda kyala meke theruma hangala lyala tyenwa bn dan tyna magul wageda bn oya sinduwa kochcra ahuwath epa wenawada balapan oya sinduwa "gay" gana lyala tibba paliyata karunarathne diulgane gay kyana puluwanda oya ganikawo gana tyena sindu kyana un baduda nane bn sira meaning 1 tyna patta lassana sng 1

    thwa meaning 1 hithana puluwan hamuduru kenekta ganu kenekta athi wechcha premayak kyala mage yaluwek thama meka qwwe poddak hithaddi ehemath wenna puluwanne
     
    Last edited:

    silvaK

    Member
    Jan 22, 2014
    1
    0
    0
    Kauda appa me boru vichara liyala sindu kanne.....hehehe
    Sinduwa liyapu ekkenaa (Yamaunaa Malini ) mewaa kiyawalaa bada pelenna hinaa wenaa wenawaa athi...
    mey widiyata beluwoth ona deyak wachanayen wachanaya hari peliyen peliya aran therum karoth ithin okkoma sindu ona wiidhata therum karanna puluwann...
    viraha geetha sathutin kiyana prema githa dakwama wenas karanna puluwan ..den ehema vicharath man dekka elakiri ekema thiyenawa... hik hik..
    sinduwaka samasthaya aran eken athiwena adahasa thamai godak welawata api balanna one .....
    monaa unath seriously ganne nath nam mey vichaarath niyamai.. elata wenas karala thiyenawaa adahasa..eketh podi mewwaa 1k thiyenawaa...
    tharaha ganta efa ithin meka gena gemburu sankeerna wiidhata hithapu ewun...
    ;)