Realm Royale on XBOX is AMAZING Boys 😍 #1 මාරු ආතල්

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    Realm Royale on XBOX is AMAZING Boys 😍 #1 මාරු ආතල්

    Realm Royale on XBOX is AMAZING Boys 😍 #1 මාරු ආතල්

    ගහන එවුන් ඉන්නවා නම් අනිවා කියපන් පට්ට ආතල් 1ක් ගන්න පුළුවන් බන් ෆ්‍රී නිසා ඕනි කෙනෙක් එක්ක සෙට් වෙලා සෙල්ලම් කරන්න අවස්ථාවක් තියනවා.එක නිසා එළකිරි එකේ කව්රු හරි සෙල්ලම් කරනවා නම් අනිවා මාව ඇඩ් කරන්න යාළුවේ! :cool:

    තව මේක ටිකක් පරණ ගේම් 1ක් මචන්ලා, 2018 ආවේ නමුත් මට අද තමා මේක ගහන්න සෙට් උනේ :shocked:

    Hi-Rez Studios කියන්නේ ලොකු ගේම් හදන්න සින් එකේ ඉන්න කොම්පැනි 1ක් උබල ගහල තියනවද PALADINS එකත් මුන් හදපු ගේම් 1ක්, එකත් ෆට්ට අතල් බන් කට්ටිය එක්ක ගහද්දි :)

    අනික මචන්ලා මේක Cross Platform ඕනි 1ක් එක්ක වැඩ කරනවා එක නිසා මට ඕනි කෙනෙක් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්.දැන් ඉතින් PUB ගු ගහන සෙට් එක එවි රෙද්ද උස්සන් :lol:

    කොල්ලෝ ටික වීඩියෝ එක හොද නම් අනිවා සබ් 1ක් ගහල LIKE 1ක් දාගෙන යමු එහනම් මං ගිය උබලට ජය!!!

    Platforms: PlayStation 4, Nintendo Switch, Xbox One, Microsoft Windows

     
    Last edited: