realme, vivo, infinix, ZTE වගේ ෆෝන් හොදයිද බං

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    Oscal කියල අලුත් එකක් ඇවිත්
    ඒකත් හොදයි
    මාසෙකට කලින් අම්මට ගත්ත
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,067
    1
    43,477
    113
    Motorola හොද නැද්ද බන්. ගාණත් අවුලක් නෑ. ෆෝන් එකේකොලිටියත් හොදයි.ෆෝන් ගත්ත අයත් හොදයි කියලා කියනවා

    https://buyabans.com/brand/motorola
    ඔව් මචං මෝටරෝල එකක් තාම සිලෙක්ට් කෙරුවෙ අන්තිමට
    නංගිලාට

    මට කියල තමා ගන්නෙ
    එයාල පෝන් එකක් ගත්තොත් ජරාවක් තමයි

    පෙට්ටි කඩවලින් අරන් අන්තිමට වොරන්ටිත් නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,067
    1
    43,477
    113
    Try samsung bro

    m14 එකක් ගත්ත

    ඒ ගණන් වලට වෙන හොද සැම්සුන් එකක් නෑ බං

    35000 කටද කොහෙද ගත්තෙ

    m14 full hd display එකක් තියෙන්නෙ
    fingerprint එකත් තියෙනව