Realtime Singlish BETA4 Release

gayannr

Member
Sep 29, 2006
3,479
4
0
The City of Lost Heaven
madurax86 said:
DOWNLOAD

BETA4 අලුතින් එක් කල දේ(BETA4 Rev. 36)
* word filter, ඔබ ලියන සිංග්ලිශ් මෘධුකාංගය භාවිතා කරන සම්මතයට විරුද්ධ වුවද නිවැරදි සිංහල වචනය අවසානයේ තිරයේ දිස් වේ. මෙය configure කිරීමට correction.txt යන ෆයිල් එකට ඔබට එසේ ස්ථාපනය කරගත යුතු වචන මුලින් වැරදි ආකාරයත් පසුව කොමාවකින් වෙන් කර හරි ආකාරයත් ලබා දෙන්න.
උදා: සිංහල යන්න sinhala යනුවෙන් ටයිප් කල විටද දිස් වීමට පහත ආකාරයට පේලියක් correction.txtට එකතු කල යුතුය.
sinhala,siqhala
එපමණයි, මෙම වචනය ඔබට ලබාදෙන correction.txt හි ඇතුලත් කර ඇත.(තවත් පාරක් මෙයම ඇතුලත් කිරීමෙන් පලක් නැත)
ඔබට මෙම සේවය කරදරයක් නම් මෙය ඉවත් කිරීම ප්‍රධාන කවුලුවෙන්(tray එකේ icon එක මත click කිරීමෙන් ලැබෙන) මෙම සේවය ඉවත් කරගත හැක.
* මුල් කේතනයේ අනවශ්‍ය දේ ඉවත් කරීම.
එල එල මල්ලි.. බඩු එලකිරි වගෙ wada..
 

hirushan

Member
May 21, 2007
5,957
32
0
40
Edinton Furniture->Moratumulla
math podi try ekak dunna .... :)

Code:
using System; 
using System.Diagnostics; 
using System.Runtime.InteropServices; 
using System.Windows.Forms;

class Test 
{

   [DllImport("user32.dll")]
   static extern bool SetForegroundWindow(IntPtr hWnd);

   static void Main() 
   { 
      Process[] procs = Process.GetProcessesByName("Wordpad"); 
      IntPtr hWnd = procs[0].MainWindowHandle;
      SetForegroundWindow(hWnd);
      for (char a = '\u0D85'; c <= '\u0D85'; c++)
          SendKeys.SendWait(c.ToString());  
   } 
}
 

070348K

Member
Jan 1, 2008
1,094
26
0
Sri Lanka
බොහොම ස්තුතියි....

බොහොම ස්තුතියි.... (ඒත් මේක ගැහුවෙ ඔබේ ක්‍රමලේඛ්යෙන් නෙමේ ---- මම ලිනක්ස් භාවිතා කරන්නෙක් )
 

chamidilk

Active member
  • Nov 18, 2006
    1,053
    4
    38
    Moratuwa
    elaZZZZZZ

    sahena kalekata kalin waliyakut daa gatta neeeee.....
    mama ara diff(partial too) n int engine hadala iwara kala ...
    malaya hadanawa kiyapu eka
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    070348K said:
    බොහොම ස්තුතියි.... (ඒත් මේක ගැහුවෙ ඔබේ ක්‍රමලේඛ්යෙන් නෙමේ ---- මම ලිනක්ස් භාවිතා කරන්නෙක් )
    මටත් අවශ්‍යතාව තියෙනවා ලිනක්ස් වලට හදන්න ඒත් අපේ බොහෝ ලිනක්ස් භාවිතා කරන්නෝ ලිනක්ස් API ගැන යමක් කමක් නොදන්නා නිසා මට ඒගොල්ලන්ගෙන් උදවු ලබාගන්න බැරි උනා නැත්නම් මං ලිනක්ස් වලත් basic language එකකින්(gambas වගේ) හදන්නයි හිතන් ඉන්නෙ
    ඒවට තව කල් යයි. වින්ඩොස් වල ජනප්‍රියතාවට හේතුවත් මේ API වලට තියෙන පහසු access එක කියලයි මට හිතෙන්නේ:yes:
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    hirushan said:
    math podi try ekak dunna .... :)

    Code:
    using System; 
    using System.Diagnostics; 
    using System.Runtime.InteropServices; 
    using System.Windows.Forms;
    
    class Test 
    {
    
       [DllImport("user32.dll")]
       static extern bool SetForegroundWindow(IntPtr hWnd);
    
       static void Main() 
       { 
          Process[] procs = Process.GetProcessesByName("Wordpad"); 
          IntPtr hWnd = procs[0].MainWindowHandle;
          SetForegroundWindow(hWnd);
          for (char a = '\u0D85'; c <= '\u0D85'; c++)
              SendKeys.SendWait(c.ToString());  
       } 
    }

    process hijacking, but thats not what im using.
    Im using a sendinput and a low level keyboard hook.

    PS: cant understand what you are doing by your "for" declaration
    shouldnt you use the same variable for the initialization stage?(you have "a" at init and c at other stages)
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    Zeus said:
    Ade meka javada ???
    Kiri appata ballo panapi kivvalu :D
    java??
    මාව හිනා ගස්සන්න එපා
    taskmanager ගිහින් බලන්න RAM usage ඒකෙන්ම පේනවා java නෙමෙ කියලා
    its pure vb6 :lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    madurax86 said:
    java??
    මාව හිනා ගස්සන්න එපා
    taskmanager ගිහින් බලන්න RAM usage ඒකෙන්ම පේනවා java නෙමෙ කියලා
    its pure vb6 :lol:

    :lol::lol::lol::lol::lol:
    Na machan tama man oya soft eka use kare na
    Habayi machan VB podi podi virus liyanna kiyapu language eka:lol::lol::lol::lol:
    :lol:
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    Zeus said:
    :lol::lol::lol::lol::lol:
    Na machan tama man oya soft eka use kare na
    Habayi machan VB podi podi virus liyanna kiyapu language eka:lol::lol::lol::lol:
    :lol:
    hmm the victim must have msvbvm60.dll if you are going to make a virus frm vb6 but most new OSs come with it :)
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    මචං .... මේක VB6 නෙමේ නිකං VB.net වගේ

    මචං .... මේක VB6 නෙමේ නිකං VB.net වගේ
    ලිනක්ස් වලට හැදුවොත් බොහොම පිං....
    මගේ වයින් එකේ මකුනෙක් ඉන්නවා ... ඒක නිසා ඒක වැහෙන්නේ ක්‍රෑෂ් වෙලා...................
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    070348K said:
    මචං .... මේක VB6 නෙමේ නිකං VB.net වගේ
    ලිනක්ස් වලට හැදුවොත් බොහොම පිං....
    මගේ වයින් එකේ මකුනෙක් ඉන්නවා ... ඒක නිසා ඒක වැහෙන්නේ ක්‍රෑෂ් වෙලා...................
    .NET ??
    ඒමොකෝ එහෙම හිතන්නෙ?
    ගඟෙන් වතුර බී මුහුදට ආවඩන්න එපා hehe :D
    සම්පූර්ණයෙන්ම vb6 වලින් හැදුවේ
    WINE වල මේක දුවනවා ඒත් WINE වල වින්ඩෝස් API linux kernel එකත් එක්ක communicate කරන්න හදලා නෑ ඒනිසා program එක run උනත් output linux වලින් බාරගන්නේ නෑ WINE අතුලේ නම් windows API එක වැඩ ඒත් එහෙම වැඩක් නෑ නේ
    ලිනක්ස් වෙළුමකට තව කල් යයි මට ලිනක්ස් API පිලිබද විස්තර ලබාගන්න පුළුවන් තැනක් තියෙනවා නම් දෙන්න එහෙම එකක් හම්බුනොත් මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සෙල්ලා ලිනක්ස් වලට release කරන්න පුළුවන් ඒත් මේ ටිකේ මට වැඩ. API Docs හම්බුනොත් අනිවාර්යයෙන් හදනවා :lol:
    gambas vb වගේමයි ඒකෙන් තමා හදන්න ඉන්නේ
     
    Last edited: