Realtime Singlish BETA4 Release

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
DOWNLOAD

BETA4 අලුතින් එක් කල දේ(BETA4 Rev. 36)
* word filter, ඔබ ලියන සිංග්ලිශ් මෘධුකාංගය භාවිතා කරන සම්මතයට විරුද්ධ වුවද නිවැරදි සිංහල වචනය අවසානයේ තිරයේ දිස් වේ. මෙය configure කිරීමට correction.txt යන ෆයිල් එකට ඔබට එසේ ස්ථාපනය කරගත යුතු වචන මුලින් වැරදි ආකාරයත් පසුව කොමාවකින් වෙන් කර හරි ආකාරයත් ලබා දෙන්න.
උදා: සිංහල යන්න sinhala යනුවෙන් ටයිප් කල විටද දිස් වීමට පහත ආකාරයට පේලියක් correction.txtට එකතු කල යුතුය.
sinhala,siqhala
එපමණයි, මෙම වචනය ඔබට ලබාදෙන correction.txt හි ඇතුලත් කර ඇත.(තවත් පාරක් මෙයම ඇතුලත් කිරීමෙන් පලක් නැත)
ඔබට මෙම සේවය කරදරයක් නම් මෙය ඉවත් කිරීම ප්‍රධාන කවුලුවෙන්(tray එකේ icon එක මත click කිරීමෙන් ලැබෙන) මෙම සේවය ඉවත් කරගත හැක.
* මුල් කේතනයේ අනවශ්‍ය දේ ඉවත් කරීම.
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
අනිත් අයට එපා දෝ
මේක එලියට දානකන් කෝ කිය කිය හෙව්වා දැන් තාම ගත්තෙ 2නයි
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
ස්තුතියි මචන්!
සිංහලෙන් ටයිප් කරන අයට ලොකු උදව්වක්!
 

Lomax

Well-known member
  • Jan 6, 2009
    3,706
    44
    48
    වෙල් ඩන් !
    11.gif
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අපි සිංහල ට්යිප් කරන්න ගත්තෙ උඹේ පිහිටෙන් තමයි
    මේක දැන් campus වල project ට්යිප් කරන්නත් ගන්නව:)
    මරු මේක හරි ලේසියි
    භාවිතය ඉතා පහසුයි
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    BRAINY said:
    සිංහල යුනිකොඩ් භාවිතය මෙතරම් පහසු බව මට මින් පෙර වැටහුනේ නැහැ නොවැ. :P

    වැටහෙන්න මේ රටෙ programming කරන අය අනිත් අයට ඉඩ දුන්නේ නෑ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල වල අය
    මං ඒවයින් පිටත නිසා නිවහල්ව හිතන්න පුළුවන් :lol:
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    geethq said:
    අපි සිංහල ට්යිප් කරන්න ගත්තෙ උඹේ පිහිටෙන් තමයි
    මේක දැන් campus වල project ට්යිප් කරන්නත් ගන්නව:)
    මරු මේක හරි ලේසියි
    භාවිතය ඉතා පහසුයි
    බොහොම සතුටුයි අහන්න ලැබීම
    කට්ටිය මේවගේ එකක් linux වලට හදනවා නම් මේකේ සෛද්ධාන්තික ක්‍රමය මගේ බ්ලොග් එකේ ඇති. :cool:
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    hirushan said:
    open source nam apitath code eka ewanna :)
    ඕපන් සෝස් නහී
    ලොල්
    පටන් ගත්තේ ඔපන් කරනවා කියලා හිතාගෙන නෙමේ
    engine එක ගැන විස්තර ගුරු මුෂ්ථි නැතුව මගේ බ්ලොග් එකේ විස්තර කරලා ඇති