ela... tnx bro...
RazorH Well-known member Jan 11, 2009 3,771 139 63 39 C:\WINDOWS\ගම්පහ\HasanKa.exe May 10, 2009 #41 ela... tnx bro...
M madurax86 Member Jun 29, 2006 4,385 88 0 May 12, 2009 #43 madurax86 said: bump Click to expand... bumpi bumpi lol
A akolla Active member May 29, 2007 1,496 4 38 May 12, 2009 #44 thanks, am going to try it for my first time.
hspa3.5 Well-known member Sep 23, 2009 4,539 543 113 my world Jan 23, 2013 #45 madurax86 said: DOWNLOAD BETA4 අලුතින් එක් කල දේ(BETA4 Rev. 36) * word filter, ඔබ ලියන සිංග්ලිශ් මෘධුකාංගය භාවිතා කරන සම්මතයට විරුද්ධ වුවද නිවැරදි සිංහල වචනය අවසානයේ තිරයේ දිස් වේ. මෙය configure කිරීමට correction.txt යන ෆයිල් එකට ඔබට එසේ ස්ථාපනය කරගත යුතු වචන මුලින් වැරදි ආකාරයත් පසුව කොමාවකින් වෙන් කර හරි ආකාරයත් ලබා දෙන්න. උදා: සිංහල යන්න sinhala යනුවෙන් ටයිප් කල විටද දිස් වීමට පහත ආකාරයට පේලියක් correction.txtට එකතු කල යුතුය. sinhala,siqhala එපමණයි, මෙම වචනය ඔබට ලබාදෙන correction.txt හි ඇතුලත් කර ඇත.(තවත් පාරක් මෙයම ඇතුලත් කිරීමෙන් පලක් නැත) ඔබට මෙම සේවය කරදරයක් නම් මෙය ඉවත් කිරීම ප්‍රධාන කවුලුවෙන්(tray එකේ icon එක මත click කිරීමෙන් ලැබෙන) මෙම සේවය ඉවත් කරගත හැක. * මුල් කේතනයේ අනවශ්‍ය දේ ඉවත් කරීම. Click to expand... link vada natha depanko
madurax86 said: DOWNLOAD BETA4 අලුතින් එක් කල දේ(BETA4 Rev. 36) * word filter, ඔබ ලියන සිංග්ලිශ් මෘධුකාංගය භාවිතා කරන සම්මතයට විරුද්ධ වුවද නිවැරදි සිංහල වචනය අවසානයේ තිරයේ දිස් වේ. මෙය configure කිරීමට correction.txt යන ෆයිල් එකට ඔබට එසේ ස්ථාපනය කරගත යුතු වචන මුලින් වැරදි ආකාරයත් පසුව කොමාවකින් වෙන් කර හරි ආකාරයත් ලබා දෙන්න. උදා: සිංහල යන්න sinhala යනුවෙන් ටයිප් කල විටද දිස් වීමට පහත ආකාරයට පේලියක් correction.txtට එකතු කල යුතුය. sinhala,siqhala එපමණයි, මෙම වචනය ඔබට ලබාදෙන correction.txt හි ඇතුලත් කර ඇත.(තවත් පාරක් මෙයම ඇතුලත් කිරීමෙන් පලක් නැත) ඔබට මෙම සේවය කරදරයක් නම් මෙය ඉවත් කිරීම ප්‍රධාන කවුලුවෙන්(tray එකේ icon එක මත click කිරීමෙන් ලැබෙන) මෙම සේවය ඉවත් කරගත හැක. * මුල් කේතනයේ අනවශ්‍ය දේ ඉවත් කරීම. Click to expand... link vada natha depanko