kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    konde diga anuwa wenas wenaane ban , saloon ekakin ahapan.samanya kondekata 6-7 k yawi , compitition eka wadi nisa oita wada adu wennath puluwan
     

    J.Lo

    Member
    May 18, 2014
    39
    3
    0
    හිස කෙස්වල දිග​, ඔලුවේ ඇති හිසකේ වොලුමෙ එක මත තීරණය වේ. මොකෝ ඕකේ ගාන බලන්නෙ උන් බොන්ඩ් එකට දාන්න යන ක්‍රීම් ප්‍රමාණය අනුව​, ටියුබ් එකක්ද​, තව එකක් කඩන්න වෙයිද​.... etc
    ලොකු නම් , ක්‍ර්ල් වැඩි නම් වැdiය යනව​. කොලිටි අඩු ක්‍රීම් එකක් නම් දාන්නෙපා චොර තැනකට ගිහින්.