Rebook ඇඳුම ගැලවේ, ක්‍රිකට් කණ්ඩායම අළුත් ඇඳුම් හොයයි
ඉන්දියාවේ Rebook සමාගම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඇඳුම් සපයන්නා ලෙස දැක්වූ අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන අතර අළුත් අනුග්‍රාහකයෙකු සොයා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුව ඇත.
ක්‍රිකට් කණ්ඩායමට ඇඳුම් සැපයීමේ කොන්ත්‍රාත්තුව අළුත් කිරීමට Rebook සමාගම කටයුතු නොකරන්නේ සමාගමේ මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙනබව සමාගම පවසා තිබේ.
ක්‍රිකට් කණ්ඩායමට ඇඳුම්, සිසිල් බීම, ශක්ති ජනක පාන හා ආහාර සැපයීමේ අනුග්‍රාහකත්වය දැක්වීම සඳහා වසර තුනක් බලපැවැත්වෙන පරිදි ක්‍රිකට් ආයතනය සමාගම් සමග කොන්ත්‍රාත් ගිවිසුම් වලට එළඹෙයි.
ක්‍රිකට් කණ්ඩායම සඳහා ඇඳුම් සැපයීමේ අනුග්‍රාහකත්වය තවමත් දක්වන්නේ Reebok සමාගමයි.
කෙසේවෙතත්, ඉදිරියේදී ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ඇඳුම් සැපයීම සඳහා නව සමාගමක් තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වේ.
ekath indian company ekak.
lankawata indiawema pihitai.