reCAPTCHA කරදරය ඉවරයි

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    යාලුවනේ ඉතින් අපි මොනවා හරි site එකකට log වෙද්දී ගෝ register වෙද්දී වගෙත් reCAPTCHA එකක් තියෙනවා ඉතින් මටනම් reCAPTCHA එකක් තියෙනවා කියලා දැක්කම එපා වෙනවා අනික අපේ වෙලාවත් අපරාදේ ඉතින් මට පොඩි Extensions එකක් හන්බු උන මට හිතුනා ඔයාලත් එක්ක මේක බෙදාගන්න

    Chrome
    FireFox

    වැදගත්ම දෙය තමයි මේකේ අපිට වාහන,සුදුඉරි ,අරවා මෙව්වා හොයා හොයා ඉන්න ඕනි නැහැ මේක බ්‍රොව්සෙර් එකට දැන්මහම යටින් වැටෙනවා මිනිහෙක්ගේ icon එකක් එක click කරහම voice text එකක් එනවා අපිට අහලා type කරන්න දෙයකුත් නැහැ auto fill වෙලා අපිට ඕනි වැඩේ වෙනවා

    ඉත්න් ඔයාල මේක මිට කලින් දැනන් හිටියද දන්නෙත් නැහැ මොකද මම හැම දෙයක් ගැනම update වෙන්නේ ටිකක් කල් ගිහින්
     
    Last edited: