Rechargable කොන්ඩේ කපන මැසිමක්..

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ නෝට් එක කපාගන්න සැලුන් එකට 300ක් ගෙවන්නෙ පිස්සුවක් ඇතැයි.
    ආපෝ...... ඩොලර් එකකට කොන්ඩේ කපාගන්න විඳින දුකක්.
    හැබැයි කියන්නේ අච්චර ඩොලර් ඇද්දා මෙච්චර ඩොලර් ඇද්ද කියල🙄

    නංකි බලන්නේ නැති එක සාදාරනයි🤣
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පිලිප්ස් එකක් ගත්තා අවුරුදු 2කට විතර කලින්.රැවුල කපන මැෂින් එකක්.7500/-යි.රීචාජබල්.බඩු තාම නියමෙට වැඩ... :love2:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    පිලිප්ස් එකක් ගත්තා අවුරුදු 2කට විතර කලින්.රැවුල කපන මැෂින් එකක්.7500/-යි.රීචාජබල්.බඩු තාම නියමෙට වැඩ... :love2:
    ඉතින් බන් මේ 2020 කොරෝනා කාලේ ගත්ත rechargable නමක් ගමක් නැති එක තාම වැඩ කරන්නේ මෙහෙ කොල්ලෙක්ගේ. බැටරිය බැස්සම චාජරේට ගහගෙන කපන්නේ. මාත් කපන්නේ ඒකෙන් මෙච්චර කල්.
     
    • Like
    Reactions: PrasangaSPerera

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    පිලිප්ස් ට්‍රිමර් එකක් තම මමනම් පාවිච්චි කරන්නේ... දැන් අවුරුදු 2න වගේ සැලුන් එකකින් කොන්ඩේ කපලා නෑ
    Ekanam maru

    ඉතින් බන් මේ 2020 කොරෝනා කාලේ ගත්ත rechargable නමක් ගමක් නැති එක තාම වැඩ කරන්නේ මෙහෙ කොල්ලෙක්ගේ. බැටරිය බැස්සම චාජරේට ගහගෙන කපන්නේ. මාත් කපන්නේ ඒකෙන් මෙච්චර කල්.
    Mama akak gaththa ekaparak dan aurudu 6kata wage kalin namak neti akak kepenne nee bola:P
    ------ Post added on Jul 1, 2022 at 8:15 PM
     
    • Sad
    Reactions: Heshan Daminda